Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
Euro Truck Simulator 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බං උන් හදල තියෙන්නෙ ඔටෝ ක්‍රැක් වෙන විදියට.. ඒකනේ මල්ටි ප්ලේයර් ගහන්න බැරි..

නෑ මචං.. DAF, Iveco, MAN, Mercedes-Benz, Renault, Scania, Volvo ඔය ටික තමයි තියෙන්නෙ.. හැබැයි Mod නම් තියෙනවා බාගෙන දාගන්න පුළුවන්..

මම මනි හැක් කරල ගැහුවෙ.. එකපාරම හිතාගන්න බැරි ගාණක් හැක් කරා Cheat Engine එක දාලා.. ඕන නම් ලෙවල් අප් කරගන්නත් පුළුවන්.. එක්පීරියන්ස් වැඩි උනාම අපිට ඩිලිවරි කරන්න දෙන ට්‍රේලර් හොඳයි.. නැත්තං අඩු ටොන් ගනන් වල එව්වා දෙන්නෙ..

Volvo FH16 එක පට්ට බං.. ඒක පෙරලෙන්නෙ නැහැ ලේසියට.. ෆුල් ස්පීඩ් එක යන්න පුළුවන් එකසිය හතලිස් අටට.. හැබැයි ඉතිං බර පැටෙව්වාම පිකප් වෙන්න හම්බ වෙලාවක් යනවා..ඒත් අනිත් එව්වට වඩා පට්ට ස්පීඩ් ට්‍රක් එක..

අපෝ මොකද බං දඩ නොකන්නෙ.. සමහර වෙලාවට හම්බෙන ගානට වඩා දඩ කනවා මම.. මනි හැක් නිසා අවුලක් නෑ ඉතිං..

ඔව් මාත් හැප්පෙනවා එහෙම නම් ඕනි තරම්.. පොඩි පාරවල් වල තමා බං ඕක වෙන්නෙ.. ඉස්සරහින් එන එකේ වදිනවා දඩාං ගාලා..

Visual Damage වෙන විදියට හදලා, ට්‍රක් එකෙන් බහින්න, හෝදන්න වගේ වැඩ කෑලි ටිකක් දැම්මා නම් පට්ටම පට්ට..

[QUOTE="crazybuddy, post: 19033244, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]නෑ බං උන් හදල තියෙන්නෙ ඔටෝ ක්‍රැක් වෙන විදියට..:) ඒකනේ මල්ටි ප්ලේයර් ගහන්න බැරි..:([/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]නෑ මචං.. DAF, Iveco, MAN, Mercedes-Benz, Renault, Scania, Volvo ඔය ටික තමයි තියෙන්නෙ.. හැබැයි Mod නම් තියෙනවා බාගෙන දාගන්න පුළුවන්.. :)[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]මම මනි හැක් කරල ගැහුවෙ.. එකපාරම හිතාගන්න බැරි ගාණක් හැක් කරා Cheat Engine එක දාලා..:lol: ඕන නම් ලෙවල් අප් කරගන්නත් පුළුවන්.. එක්පීරියන්ස් වැඩි උනාම අපිට ඩිලිවරි කරන්න දෙන ට්‍රේලර් හොඳයි.. නැත්තං අඩු ටොන් ගනන් වල එව්වා දෙන්නෙ..:( Volvo FH16 එක පට්ට බං.. ඒක පෙරලෙන්නෙ නැහැ ලේසියට.. ෆුල් ස්පීඩ් එක යන්න පුළුවන් එකසිය හතලිස් අටට.. හැබැයි ඉතිං බර පැටෙව්වාම පිකප් වෙන්න හම්බ වෙලාවක් යනවා..ඒත් අනිත් එව්වට වඩා පට්ට ස්පීඩ් ට්‍රක් එක.. අපෝ මොකද බං දඩ නොකන්නෙ.. සමහර වෙලාවට හම්බෙන ගානට වඩා දඩ කනවා මම.. මනි හැක් නිසා අවුලක් නෑ ඉතිං.. ඔව් මාත් හැප්පෙනවා එහෙම නම් ඕනි තරම්.. පොඩි පාරවල් වල තමා බං ඕක වෙන්නෙ.. ඉස්සරහින් එන එකේ වදිනවා දඩාං ගාලා..:( Visual Damage වෙන විදියට හදලා, ට්‍රක් එකෙන් බහින්න, හෝදන්න වගේ වැඩ කෑලි ටිකක් දැම්මා නම් පට්ටම පට්ට.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom