මෙන්න Mediafire ලින්ක් එක......
Download

Minimum Requirements
CPU: Dual core CPU 2.4 GHz
CPU Speed: 2.4 GHz
RAM: 4 GB
OS: Windows 7
Video Card: GeForce GTS 450-class (512 MB)
Sound Card: Yes
Last edited:

demma machan...sorry thats mistake..minimum requirement tika dannako bro....


me truck reverse kara ganna ba ne sinhalu
wamata kapunama dakunata yanawa wikarai.. hhena gemak denna one
me truck reverse kara ganna ba ne sinhalu
wamata kapunama dakunata yanawa wikarai.. hhena gemak denna one

Euro Truck Simulator 2 [v 1.20.0.2s + 27 DLC] ඕක තමයි අලුත්ම එක.. ටොරන්ට් එකේ තියෙනවා.. මම නම් දවසට පැයක්වත් ප්ලේ කරනවා ඔය ගේම් එක.. සුපිරියටම හදල තියෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් ෆුල්ම දාන් ගහනවා නම් විතරයි.. නැත්තං කොලිටියක් නෑ.. කීබෝඩ් එකට වඩා වීල් එකක් තියේ නම් පට්ටම ආතල්.. මම දවසක් දෙකක් වීල් එකකින් ප්ලේ කලා යාලුවෙක්ගෙ.. තනිකරම ට්‍රක් එකක් ඩ්‍රයිව් කරනව වගේ තමා.. Volvo FH16 තමා මං ආසම ට්‍රක් එක..
මං ගැහුවෙ මේකෙ 1.13.3 වර්ශන් එක බං.... මේකෙ මොනාද තියන වෙනස්කම් ඒකට වඩා?
Cabin Accessories එහෙමත් වෙනස් කරනවලු..
alut eka dl link eka diyankoEuro Truck Simulator 2 [v 1.20.0.2s + 27 DLC] ඕක තමයි අලුත්ම එක.. ටොරන්ට් එකේ තියෙනවා.. මම නම් දවසට පැයක්වත් ප්ලේ කරනවා ඔය ගේම් එක.. සුපිරියටම හදල තියෙනවා.. ඕකෙ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් ෆුල්ම දාන් ගහනවා නම් විතරයි.. නැත්තං කොලිටියක් නෑ.. කීබෝඩ් එකට වඩා වීල් එකක් තියේ නම් පට්ටම ආතල්.. මම දවසක් දෙකක් වීල් එකකින් ප්ලේ කලා යාලුවෙක්ගෙ.. තනිකරම ට්‍රක් එකක් ඩ්‍රයිව් කරනව වගේ තමා.. Volvo FH16 තමා මං ආසම ට්‍රක් එක..
alut eka dl link eka diyanko

යකෝ අවුරුද්දකට වඩා පරණයිනේ තෝ ගහන වර්ෂන් එක.. නෙදකිං.. මම නම් අප්ඩේට් කරන්න කරන්න අලුත් වර්ශන් එක බානවා.. ඔන්ලයින් බැරි එක තමා ඉතිං අවුලකට තියෙන්නෙ..
වෙනස්කම් සෑහෙන්න කරල තියෙනවා බං.. මැප් එකත් අලුත් නේහ්.. බලපං Update History එක මේකට ගිහින්..
http://www.eurotrucksimulator2.com/update.php

