Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
Euro Truck Simulator 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තියෙනවා බං.. මම නම් මේ ටිකේ පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ ගහන එක.. එපා වෙනව දුර යන්න ගියාම..

ශූටිං ගේම් ටිකක් දාන් ගහනවා දැන්.. ෆිල්ම් බලන්න එපා වෙලා බං.. හම්බානෙක තියෙනවා බලන්න කම්මැලියි.. මොන රෙද්දක් වෙලාද මන්දා..

උඹ මේ සෙද්දක් කතා කරනවා.. යකෝ 4GB රැම් එකත් මදි හරියට ප්ලේ කරනවා නම්..  උඹ ඔය කියන්නෙ Euro Truck 1 ගැන වෙන්න ඕන.. ඒක මෙලෝ වැඩක් නෑ..

Cheat Engine එකෙන් Money Hack, XP Hack, Level Hack කරන්න පුළුවන්.. ඕන නම් Damage off කරන්නත් පුලුවන්.. වැඩක් නෑ එහෙම ගහල හැබැයි.. මං ඔය Money, XP, Level ටික හැක් කරල ගහන්නෙ.. පට්ට කම්මැලියි නැත්තං.. ඕකෙ පාර්ට්ස් අන්ලොක් වෙන්න ලෙවල් බර ගාණකට යන්න ඕන.. එතකං කොට කොටා තමයි යන්න වෙන්නෙ හිච්චං ට්රක් අරගෙන..

පට්ට Mod තියේ ඕවට.. හැබැයි ඔන්න ඉස්සරහට එන අප්ඩේට් වල උන් ගැජට් එහෙම වැඩි කරනවා.. ඉස්සරහට මල් වැල් අනං මනං එල්ලගෙන යන්න පුළුවන්.. ලයිට් එහෙම වෙනස් කරනව කියල තිබ්බා.. ඒත් ඔය වේසියො එකපාරම දෙන්නෑ.. ඩිංග ඩිංග තමා එවන්නෙ.. කොහොමත් තව හත් අටපාරක් අප්ඩේට් කරයි..

[QUOTE="crazybuddy, post: 19039109, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]තියෙනවා බං.. මම නම් මේ ටිකේ පොඩ්ඩක් නවත්තල තියෙන්නෙ ගහන එක.. එපා වෙනව දුර යන්න ගියාම..:lol: ශූටිං ගේම් ටිකක් දාන් ගහනවා දැන්.. ෆිල්ම් බලන්න එපා වෙලා බං.. හම්බානෙක තියෙනවා බලන්න කම්මැලියි.. මොන රෙද්දක් වෙලාද මන්දා.. :growl: [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]උඹ මේ සෙද්දක් කතා කරනවා.. යකෝ 4GB රැම් එකත් මදි හරියට ප්ලේ කරනවා නම්.. :lol: උඹ ඔය කියන්නෙ Euro Truck 1 ගැන වෙන්න ඕන.. ඒක මෙලෝ වැඩක් නෑ..:dull:[/COLOR][/SIZE] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]Cheat Engine එකෙන් Money Hack, XP Hack, Level Hack කරන්න පුළුවන්.. ඕන නම් Damage off කරන්නත් පුලුවන්.. වැඩක් නෑ එහෙම ගහල හැබැයි.. මං ඔය Money, XP, Level ටික හැක් කරල ගහන්නෙ.. පට්ට කම්මැලියි නැත්තං.. ඕකෙ පාර්ට්ස් අන්ලොක් වෙන්න ලෙවල් බර ගාණකට යන්න ඕන.. එතකං කොට කොටා තමයි යන්න වෙන්නෙ හිච්චං ට්රක් අරගෙන..:growl: පට්ට Mod තියේ ඕවට.. හැබැයි ඔන්න ඉස්සරහට එන අප්ඩේට් වල උන් ගැජට් එහෙම වැඩි කරනවා.. ඉස්සරහට මල් වැල් අනං මනං එල්ලගෙන යන්න පුළුවන්.. ලයිට් එහෙම වෙනස් කරනව කියල තිබ්බා.. ඒත් ඔය වේසියො එකපාරම දෙන්නෑ.. ඩිංග ඩිංග තමා එවන්නෙ.. කොහොමත් තව හත් අටපාරක් අප්ඩේට් කරයි..:lol: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom