Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Europass CV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්න හොදම CV එක : හොද CV එකක් හදාගන්න විදිහක් ගැන මම research කරන්න ගත්තෙ 2023 අග භාගයේ ඉදල. Recruitments කරන Talent acquisitions ල වගේ එක එක අය සමග කතා කරල එකතු කරපු විස්තර, companies වලින් දැනගන්න ලැබුන විස්තර වගේ ගොඩක් දේවල් වලට පස්සෙ සහ ප්රායෝගිකව මමත් ලබපු සාර්ථක ප්රතිඵල නිසා මම මේ වෙනකොට විශ්වාස කරන සහ ඕනිම කෙනෙක්ට 100%ක් recommend කරන CV හදන ක්රමය තමයි "𝐄𝐮𝐫𝐨𝐩𝐚𝐬𝐬" කියන්නෙ.

ඒ වගේම මට හිතුන මම මේ වෙනකොට පාවිච්චි කරන ඇත්තම CV එකත් ඔයාල එක්ක Share කරගන්න. එහෙම කරනව අඩුයි නෙහ් කට්ටිය. ඉතිං ඒකත් බලාගෙන, video එකෙනුත් අදහසක් අරගෙන මේ competitive world එකේ chances අරගන්න හොද ප්රෝ ටිප් එකක් කරගන්න මේ Europass CV builder එක..

Full Video Link එක : [MEDIA=youtube]aou7FDYFuxE[/MEDIA]

Youtube Video Description එකෙන් ඔයාලට මගෙ CV එකේ sample එක හොයාගන්න පුලුවන් වෙයි.

ජය වේවා..

#communitysupport #CVTips #CareerTips

[QUOTE="nuwalinux, post: 31396157, member: 590689"] මම දන්න හොදම CV එක : හොද CV එකක් හදාගන්න විදිහක් ගැන මම research කරන්න ගත්තෙ 2023 අග භාගයේ ඉදල. Recruitments කරන Talent acquisitions ල වගේ එක එක අය සමග කතා කරල එකතු කරපු විස්තර, companies වලින් දැනගන්න ලැබුන විස්තර වගේ ගොඩක් දේවල් වලට පස්සෙ සහ ප්රායෝගිකව මමත් ලබපු සාර්ථක ප්රතිඵල නිසා මම මේ වෙනකොට විශ්වාස කරන සහ ඕනිම කෙනෙක්ට 100%ක් recommend කරන CV හදන ක්රමය තමයි "𝐄𝐮𝐫𝐨𝐩𝐚𝐬𝐬" කියන්නෙ. ඒ වගේම මට හිතුන මම මේ වෙනකොට පාවිච්චි කරන ඇත්තම CV එකත් ඔයාල එක්ක Share කරගන්න. එහෙම කරනව අඩුයි නෙහ් කට්ටිය. ඉතිං ඒකත් බලාගෙන, video එකෙනුත් අදහසක් අරගෙන මේ competitive world එකේ chances අරගන්න හොද ප්රෝ ටිප් එකක් කරගන්න මේ Europass CV builder එක.. Full Video Link එක : [MEDIA=youtube]aou7FDYFuxE[/MEDIA] Youtube Video Description එකෙන් ඔයාලට මගෙ CV එකේ sample එක හොයාගන්න පුලුවන් වෙයි. ජය වේවා..🤟 #communitysupport #CVTips #CareerTips [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom