Europe student visa -2025

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    https://www.facebook.com/profile.php?id=61555820531999&mibextid=rS40aB7S9Ucbxw6v.

    12 වෙනිදා උඩ page එකේ live දෙනවා.Student යන්න කැමති අය බලන්න.Finland,Swedan Srilankan time එකෙන් 8, Austria & Germany 9.30 (dekama p.m.) @Nara Panuwa @Ritigala Jayasena69 මචං පුළුවන් නං join වෙන්න.අනිත් කාරණය තමයි Germany සාකච්ඡා කරනවා කියනවා students fees සම්බන්ධයෙන්.Next year වලින් පස්සේ ඒකත් කරයි ද දන්නෑ...