EV_CHARGING_STATION_LOCATOR_APP

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    දැන් ගොඩක් අය ළඟ Electric Vehicles තියෙනව ඉතින් ගොඩක් ප්‍රශ්නේ තමයි ගමනක් යනකොට
    තමන්ගේ වාහනේ charge කරගන්න place එකක් හෝ charging station එකක් හොයාගන්න එක :confused::confused::confused::confused: ඉතින් මේකට පොඩි Android App එකක් තියෙනවා (iOS, Windows ළඟදීම එනවා) ඔයාලත් දාගෙන බලන්න. ;);););)

    මේකේ දැනට chargining stations තියෙන තැන් පෙන්නනවා ඒ වගේම ඒවා කව්රු හරි use කරනගමන්ද නැත්තන් active mode එකේද තියෙන්නේ කියලත් පැයකට එයාල අය කරන ගානත් තියෙනවා.

    මේකේ තියෙන විශේෂත්වේ තමයි මේක හදල තියෙන්නේ VEGA එකෙන් ඒ කියන්නේ මේ සමහර station වල තියෙන EV Chargers VEGA එකෙන් ලංකාවේම හදපුව. එයාල හදාගෙන යන car එකට අමතරව තමයි මේ EV Chargers හදන්නේ.
    :D:D:D:D

    මෙන්න මෙතනින් ගන්න



    n-HqzacmL4ruNv0Hwu2QS7fRAN8jL4jl_YhMaQHd8g2SV6z2VceDixaoHjqgTnsnkxM=h900-rw


    A24fpfKSkwPIzn0PNaDHodT9tM2exc0mMHJPhhyu-KIW5uLihlTbIhIlaxdzUCSJ3YQ=h900-rw


    9gTLdtjIhmD4BKpTFiW-S-HrNK6bB4t4lcDlGuc2LN9aZmSi97RyiNGp2oJg7VSwz0Y=h900-rw


    ස්තුතියි :D:D:D:D
     
    Last edited: