Everest ( 2015 ) based on true story

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    ජිවිතේ එපා වෙලාද? වරෙල්ල යන්න අපිත් නගිමු Everest :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගිය සතියට එපිට සතියේ සැවෝයි එකේ බැලුවා බන් 3D නිසා පට්ට බන් :cool:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ado patta film1 :cool:
    everest naginna asai :P
    60lakhs+ wage yanawalune :shocked:
    eth ban pattama kattak kala peek eke 1,2 hr wage maximum idala bahinawa apahu pattama gemak dila
    mokakda ban eke theruma :oo:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    ado patta film1 :cool:
    everest naginna asai :P
    60lakhs+ wage yanawalune :shocked:
    eth ban pattama kattak kala peek eke 1,2 hr wage maximum idala bahinawa apahu pattama gemak dila
    mokakda ban eke theruma :oo:

    නැතුව බං උඹ කියන්නෙ එතනින් පල්ලට පනින්න කියලද? :lol: Everest වල පරිසරය ඉක්මනට වෙනස් වෙනවලු බං ඒක කොයි වෙලාවෙද කියල කියන්න බැහැ. :no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,874
    31,653
    113
    එක බල්ලෙක් මේකේ බුදුහාමුදුරුවන්ට අපහස වෙන රෙද්දක් දාල. මෙහෙම කරපු තොට ස්වභාව ධර්මයෙන්ම ලැබෙයි දඬුවම් අද හෙටම. ලොකු අයියේ (admin) ඒකව band කරන්න.