Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Every Child Matters - We were Children!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දරුවන්ගේ මරණවලට වගකිව යුත්තේ කවුරුන් ද..?

කැනඩාවේ රජයට මේ වගකීමෙන් කොහෙත්ම ගැලවෙන්න බැහැ. ඒකට හේතුව මුල් පුරවැසියන්ගේ දරුවන් ‘ශිෂ්ටත්වයට’ පත් කරලා ‘ශිෂ්ට සමාජයට අනුගත කරන්නට’ නේවාසික පාසල් පද්ධතියක් නිර්මාණය කළේ කැනේඩියානු රජයයි. එතැනදී කැනේඩියානු රජයේ ඉලක්කය වුණේ “kill the Indian in the child” එහෙත් නැතිනම් ‘දරුවා තුළ සිටින අශිෂ්ටයා තුරන් කරමු’ කියන තේමාව. මුල් පුවැසියන්ගේ සංස්කෘතික අනන්‍යතා මුළුමනින්ම මකා දමලා ‘කැනේඩියානු සාරධර්මයන්ට’ හුරු කරවීම තමයි ආණ්ඩුවේ අරමුණ වුණ්. 1996 අවුරුද්ද වෙනකල්ම මේ විදියේ නේවාසික පාසල් 139 ක් නිල වශයෙන් කැනඩාවේ ක්‍රියාත්මක වුණා. මේ හැම පාසලක්ම පවත්වාගෙන ගියේ කැනේඩියානු රජයේ මුදලින්. නිල නොවන වශයෙන් තවත් පාසල් ජාලයක් ක්‍රියාත්මක වුණා.

ඔය කිව්ව අරමුණෙන් මේ පාසල් පවත්වාගෙන යාමේ වගකීම කැනේඩියානු රජය මුළුමනින්ම පැවරුවේ පල්ලියට. හරියටම බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ සිද්ධ වුණා වගේ. මේ පාසල්වලින් සියයට 60 කම පාලනය තිබුණේ කතෝලික පල්ලියට. ඉතිරි ඒවා පාලනය කළේ ඇන්ග්ලිකානු, යුනයිටඩ් සහ ප්‍රෙස්බටීරියන් කියන පල්ලි. ඒ අය තමයි මේ දරුවන් ගාල් කරලා කුරිරු වධ හිංසාවන්ට සහ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කිරීම ගැනත් දරුවන් මරණයන්ට පත් වීම ගැනත් වගකීම භාර ගත යුත්තේ.

පල්ලියෙන් පවත්වාගෙන ගිය නේවාසික පාසල්වල දරුවන්ට අත් වූ මේ ඉරණම සාක්ෂි සහිතව හෙළිදරව් වීමත් එක්කම මේ අතීතය නොදැන සිටි කැනේඩියානුවන් කම්පාවට පත් වුණා. රට පුරාම තැනින් තැන මිය ගිය දරුවන් වෙනුවෙන් පහන් දැල්වුණා. විරෝධතා පැවැත්වුණා. ඇතැම් කතෝලික දේවස්ථානවලට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා පැතිර ගියා. කතෝලික දේවස්ථාන 60කට වැඩි සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කිරීම හෝ දැඩි අලාභහානි කිරීම සිද්ධ වුණා. ඇතැම් දේවස්ථාන මුළුමනින්ම පොළොවට සමතලා වුණා. බොහෝ දෙවස්ථානවල බිත්ති පුරා පහත විදියේ සටහන් විශාල කළු අකුරින් සටහන් වුණා :”We were children” (එදා අපි දරුවෝ) “No pride in genocide.” (සංහාරය ආඩම්බරයක් නොවේ)

දීර්ඝ කාලයක් පුරා කැනේඩියානු සමාජයේ කිසියම් ආකාරයක ගෞරවයට සහ සම්භාවනාවට පාත්‍ර වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා කඩා බිඳ දැමුණා. මෙසේ කඩා බිඳ දැමුණු ප්‍රතිමා අතර මුල් තැනක් ගත්තේ කැනඩාවේ ප්‍රථම අගමැති ජෝන් ඒ. මැක්ඩොනල්ඩ්ගේ (Sir John A. Macdonald) ප්‍රතිමා. ඒකට හේතුව මේ නේවාසික පාසල් පද්ධතිය හඳුන්වා දීමේ පුරෝගාමියා විදියට ඔහු කටයුතු කළ නිසා. වික්ටෝරියා සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්රතිමාවන් ද කඩා බිඳ දැමුණා. අධිරාජ්‍යවාදී පාලනය යටතේ අත්තනෝමතික බලයක් පල්ලියට ලබා දීලා මේ විදියේ ළමා සංහාරයක් කරන්නට ඉඩකඩ සලසා දීම නිසා තමයි ඒ. ඔවුන්ගේ ප්‍රතිමා රතු තීන්තවලින් නැහැවුණා. ඒ මියගිය (‘මරාදැමූ’) දරුවන්ගේ රුධිරය සංකේතවක් කරමින්.

මේ සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් “ප්‍රභූන්” ලෙස සැලකීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර විය යුතු බවට ප්‍රබල මහජන මතයක් ගොඩ නැගුණා. ඒ අනුව දශක ගණනාවක් පුරා භාවිතයේ තිබුණු සරසවි ගොඩනැගිලිවල නම් ඉවත් කෙරුණා. තම සරසවියෙන් ලබා දුන්නු ගෞරව උපාධි අවලංගු කළා. එක උදාහරණයක් තමයි John Fergus O’Grady බිෂොප්වරයාට ලබා දුන්නු සම්මාන ආචාර්ය උපාධිය. මේ බිෂොප්වරයා 1939 ඉදන් 1952 දක්වා කාලයේ දී මේ විදියේ මිෂනාරි පාසල් ගණනාවක විදුහල්පතිවරයා ලෙස කටයුතු කරලා තිබුණා. ඔහුගේ පාලනය යටතේත් මේ පාසල්වල දරුවන් මරණයට පත්ව තිබුණා. ඒකට හේතු වුණේ දරුවන් නොසලකා හැරීමත්, දරුවන්ට ආරක්ෂාව ලබා දෙන්නට කටයුතු නොකිරීමත් නිසා.

2008 වසරේ දී කැනේඩියානු රජය නිල වශයෙන් මේ සාහසික ක්‍රියාව ගැන මුළු රටේම ඉන්න පළමු පුරවැසියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලියත් සමාව ඉල්ලුවා. ඒත් කතෝලික පල්ලිය සමාව ඉල්ලන්නවත්, තමන්ගෙන් සිද්ධ වෙච්ච ඒ ඓතිහාසික වැරැද්ද හෙළා දකින්නවත් සූදානම් වුණේ නැහැ. කතෝලික පල්ලිය දිගින් දිගටම බොහොම මුරණ්ඩු විදියට තමන්ගේ ඒ වගකීම පැහැර හැරියා.

ඒ නිසා ලෝකයේ ඕනෑම රටකට සැප්තැම්බර් 30 කියන්නේ තවත් එක් සාමාන්‍ය දවසක් වෙන්න පුළුවන් වුණත් කැනඩාවට ඒක එහෙම නෙමෙයි.

කැනඩාවේ මුල්පදිංචිකරුවන්ගේ දරුවන් බලහත්කාරයෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උදුරා ගෙන පල්ලියෙන් ක්‍රියාත්මක වුණු පාසල්වලට ගාල් කරලා, ආදිවාසීන්ගේ සංස්කෘතිය, භාෂාව, ආගමික හා සංස්කෘතික සාරධර්ම, පොදුවේ ගත්තම එයාලගේ අනන්‍යතාව මුළුමනින්ම විනාශ කර මකා දමන්නට ගත් ඒ පිළිකුල් ක්‍රියාව වේදනාවෙන් සමරන්නට තමයි මේ දවස වෙන් කරලා තියෙන්නේ.

අධිරාජ්‍යවාදී පාලනයන් යටතේ පල්ලියේ මෙහෙයවීම මත මේ විදියේ නේවාසික පාසල් ලෝකය පුරා බොහෝ රටවල තිබුණා. 19 වැනි සහ 20 වැනි සියවස්වලදී ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය, ග්‍රීන්ලන්තය, ජපානය, ලතින් ඇමරිකානු රටවල්වල මේ විදියේ නේවාසික පාසල් දහස් ගණනින් ක්‍රියාත්මක වුණා.

ලංකාව, ඉන්දියාව වගේ රටවලත් අධිරාජ්‍යවාදී පාලනය යටතේ මේ විදියේ මිෂනාරි පාසල් පද්ධතියක් පවත්වාගෙන ගියා. ඒවායේත් මේ විදියේම අතිශය අමිහිරි සිදුවීම් සිදුවුණා. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ආගමට සහ සංස්කෘතියට වෛර කරන්නට ඒ මිෂනාරි පාසල් ජාලය දරුවන්ට බල කරපු ආකාරය පැරණි වාර්තාවල සාධක සහිතව දකින්න පුළුවන්. ඒ පාසල්වල දරුවන්ගේ ජීවිත බොහොමයක් කෙළවර වුණේත් මේ විදියේ ඛේදවාචකවලින්.

[QUOTE="U.N.C.L.E, post: 31520131, member: 578190"] [B]මේ දරුවන්ගේ මරණවලට වගකිව යුත්තේ කවුරුන් ද..?[/B] කැනඩාවේ රජයට මේ වගකීමෙන් කොහෙත්ම ගැලවෙන්න බැහැ. ඒකට හේතුව මුල් පුරවැසියන්ගේ දරුවන් ‘ශිෂ්ටත්වයට’ පත් කරලා ‘ශිෂ්ට සමාජයට අනුගත කරන්නට’ නේවාසික පාසල් පද්ධතියක් නිර්මාණය කළේ කැනේඩියානු රජයයි. එතැනදී කැනේඩියානු රජයේ ඉලක්කය වුණේ “kill the Indian in the child” එහෙත් නැතිනම් ‘දරුවා තුළ සිටින අශිෂ්ටයා තුරන් කරමු’ කියන තේමාව. මුල් පුවැසියන්ගේ සංස්කෘතික අනන්‍යතා මුළුමනින්ම මකා දමලා ‘කැනේඩියානු සාරධර්මයන්ට’ හුරු කරවීම තමයි ආණ්ඩුවේ අරමුණ වුණ්. 1996 අවුරුද්ද වෙනකල්ම මේ විදියේ නේවාසික පාසල් 139 ක් නිල වශයෙන් කැනඩාවේ ක්‍රියාත්මක වුණා. මේ හැම පාසලක්ම පවත්වාගෙන ගියේ කැනේඩියානු රජයේ මුදලින්. නිල නොවන වශයෙන් තවත් පාසල් ජාලයක් ක්‍රියාත්මක වුණා. ඔය කිව්ව අරමුණෙන් මේ පාසල් පවත්වාගෙන යාමේ වගකීම කැනේඩියානු රජය මුළුමනින්ම පැවරුවේ පල්ලියට. හරියටම බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ සිද්ධ වුණා වගේ. මේ පාසල්වලින් සියයට 60 කම පාලනය තිබුණේ කතෝලික පල්ලියට. ඉතිරි ඒවා පාලනය කළේ ඇන්ග්ලිකානු, යුනයිටඩ් සහ ප්‍රෙස්බටීරියන් කියන පල්ලි. ඒ අය තමයි මේ දරුවන් ගාල් කරලා කුරිරු වධ හිංසාවන්ට සහ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් කිරීම ගැනත් දරුවන් මරණයන්ට පත් වීම ගැනත් වගකීම භාර ගත යුත්තේ. පල්ලියෙන් පවත්වාගෙන ගිය නේවාසික පාසල්වල දරුවන්ට අත් වූ මේ ඉරණම සාක්ෂි සහිතව හෙළිදරව් වීමත් එක්කම මේ අතීතය නොදැන සිටි කැනේඩියානුවන් කම්පාවට පත් වුණා. රට පුරාම තැනින් තැන මිය ගිය දරුවන් වෙනුවෙන් පහන් දැල්වුණා. විරෝධතා පැවැත්වුණා. ඇතැම් කතෝලික දේවස්ථානවලට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා පැතිර ගියා. කතෝලික දේවස්ථාන 60කට වැඩි සංඛ්‍යාවක් ගිනි තබා විනාශ කිරීම හෝ දැඩි අලාභහානි කිරීම සිද්ධ වුණා. ඇතැම් දේවස්ථාන මුළුමනින්ම පොළොවට සමතලා වුණා. බොහෝ දෙවස්ථානවල බිත්ති පුරා පහත විදියේ සටහන් විශාල කළු අකුරින් සටහන් වුණා :”[B]We were children[/B]” (එදා අපි දරුවෝ) “No pride in genocide.” (සංහාරය ආඩම්බරයක් නොවේ) දීර්ඝ කාලයක් පුරා කැනේඩියානු සමාජයේ කිසියම් ආකාරයක ගෞරවයට සහ සම්භාවනාවට පාත්‍ර වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා කඩා බිඳ දැමුණා. මෙසේ කඩා බිඳ දැමුණු ප්‍රතිමා අතර මුල් තැනක් ගත්තේ කැනඩාවේ ප්‍රථම අගමැති ජෝන් ඒ. මැක්ඩොනල්ඩ්ගේ (Sir John A. Macdonald) ප්‍රතිමා. ඒකට හේතුව මේ නේවාසික පාසල් පද්ධතිය හඳුන්වා දීමේ පුරෝගාමියා විදියට ඔහු කටයුතු කළ නිසා. වික්ටෝරියා සහ දෙවැනි එළිසබෙත් රැජිනගේ ප්රතිමාවන් ද කඩා බිඳ දැමුණා. අධිරාජ්‍යවාදී පාලනය යටතේ අත්තනෝමතික බලයක් පල්ලියට ලබා දීලා මේ විදියේ ළමා සංහාරයක් කරන්නට ඉඩකඩ සලසා දීම නිසා තමයි ඒ. ඔවුන්ගේ ප්‍රතිමා රතු තීන්තවලින් නැහැවුණා. ඒ මියගිය (‘මරාදැමූ’) දරුවන්ගේ රුධිරය සංකේතවක් කරමින්. මේ සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන් “ප්‍රභූන්” ලෙස සැලකීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර විය යුතු බවට ප්‍රබල මහජන මතයක් ගොඩ නැගුණා. ඒ අනුව දශක ගණනාවක් පුරා භාවිතයේ තිබුණු සරසවි ගොඩනැගිලිවල නම් ඉවත් කෙරුණා. තම සරසවියෙන් ලබා දුන්නු ගෞරව උපාධි අවලංගු කළා. එක උදාහරණයක් තමයි John Fergus O’Grady බිෂොප්වරයාට ලබා දුන්නු සම්මාන ආචාර්ය උපාධිය. මේ බිෂොප්වරයා 1939 ඉදන් 1952 දක්වා කාලයේ දී මේ විදියේ මිෂනාරි පාසල් ගණනාවක විදුහල්පතිවරයා ලෙස කටයුතු කරලා තිබුණා. ඔහුගේ පාලනය යටතේත් මේ පාසල්වල දරුවන් මරණයට පත්ව තිබුණා. ඒකට හේතු වුණේ දරුවන් නොසලකා හැරීමත්, දරුවන්ට ආරක්ෂාව ලබා දෙන්නට කටයුතු නොකිරීමත් නිසා. 2008 වසරේ දී කැනේඩියානු රජය නිල වශයෙන් මේ සාහසික ක්‍රියාව ගැන මුළු රටේම ඉන්න පළමු පුරවැසියන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවා. ප්‍රොතෙස්තන්ත්‍ර පල්ලියත් සමාව ඉල්ලුවා. ඒත් කතෝලික පල්ලිය සමාව ඉල්ලන්නවත්, තමන්ගෙන් සිද්ධ වෙච්ච ඒ ඓතිහාසික වැරැද්ද හෙළා දකින්නවත් සූදානම් වුණේ නැහැ. කතෝලික පල්ලිය දිගින් දිගටම බොහොම මුරණ්ඩු විදියට තමන්ගේ ඒ වගකීම පැහැර හැරියා. ඒ නිසා ලෝකයේ ඕනෑම රටකට සැප්තැම්බර් 30 කියන්නේ තවත් එක් සාමාන්‍ය දවසක් වෙන්න පුළුවන් වුණත් කැනඩාවට ඒක එහෙම නෙමෙයි. කැනඩාවේ මුල්පදිංචිකරුවන්ගේ දරුවන් බලහත්කාරයෙන් තමන්ගේ දෙමව්පියන්ගෙන් උදුරා ගෙන [B]පල්ලියෙන් ක්‍රියාත්මක වුණු පාසල්වලට ගාල් කරලා, ආදිවාසීන්ගේ සංස්කෘතිය, භාෂාව, ආගමික හා සංස්කෘතික සාරධර්ම, පොදුවේ ගත්තම එයාලගේ අනන්‍යතාව මුළුමනින්ම විනාශ කර මකා දමන්නට ගත් ඒ පිළිකුල් ක්‍රියාව[/B] වේදනාවෙන් සමරන්නට තමයි මේ දවස වෙන් කරලා තියෙන්නේ. අධිරාජ්‍යවාදී පාලනයන් යටතේ පල්ලියේ මෙහෙයවීම මත මේ විදියේ නේවාසික පාසල් ලෝකය පුරා බොහෝ රටවල තිබුණා. 19 වැනි සහ 20 වැනි සියවස්වලදී ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්තය, ග්‍රීන්ලන්තය, ජපානය, ලතින් ඇමරිකානු රටවල්වල මේ විදියේ නේවාසික පාසල් දහස් ගණනින් ක්‍රියාත්මක වුණා. [B]ලංකාව, ඉන්දියාව වගේ රටවලත් අධිරාජ්‍යවාදී පාලනය යටතේ මේ විදියේ මිෂනාරි පාසල් පද්ධතියක් පවත්වාගෙන ගියා. ඒවායේත් මේ විදියේම අතිශය අමිහිරි සිදුවීම් සිදුවුණා. තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ආගමට සහ සංස්කෘතියට වෛර කරන්නට ඒ මිෂනාරි පාසල් ජාලය දරුවන්ට බල කරපු ආකාරය පැරණි වාර්තාවල සාධක සහිතව දකින්න පුළුවන්. [/B]ඒ පාසල්වල දරුවන්ගේ ජීවිත බොහොමයක් කෙළවර වුණේත් මේ විදියේ ඛේදවාචකවලින්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom