ප්රසිද්දියේ ඔහොම කියන උඹම තමා හෙට රෑට කුකුල් මස් එක්ක බත් කන්නෙ
eka thamai ban mama me thread eka damme...danwath apita puluwan widiyata api hadenna balamu...
ප්රසිද්දියේ ඔහොම කියන උඹම තමා හෙට රෑට කුකුල් මස් එක්ක බත් කන්නෙ
Balanna ba wage ban maara dukaii
eth balanna one dwnload wenna damma nd +rep added
Thanx 4 sharing
Kukul Mas Eka Bath Kan eka Mama Vithrak Nevi ne Ban Hamoma karanavane Meke Thiyene Ita Vada Jara Vada Karna Euna Gana![]()
මැස්සෙක් මැරුවම වෙන පවම තමා බන් ඩයිනොසිරස් කෙනෙක් මැරුවත් වෙන්නෙ.... එකම මරණ බය තමා හැමොටම දැනෙන්නෙ
මැස්සෙක් මැරුවම වෙන පවම තමා බන් ඩයිනොසිරස් කෙනෙක් මැරුවත් වෙන්නෙ.... එකම මරණ බය තමා හැමොටම දැනෙන්නෙ
සත්තු මරන්නෙ ඇයි? --> අපි මස් කන නිසා......Uba Kiyana Kathawa Mama Boru Kiyanne Na Bro Eth Ban Api Newi Neviene Sathu Marane Sathu Marane Nathnam Api Kannet Na Eka Navathuna Davasta Api Okkoma Noka Idivi
සත්තු මරන්නෙ ඇයි? --> අපි මස් කන නිසා......
අපි මස් කෑවෙ නැත්තම් --> කවුරුත් සත්තු මරන් නැහැ