මචන් ලා මගේ Computer එක
2.33core 2 duo
2GB DDR2 Ram
නොමල් ගිගාබයිට් බොර්ඩ් එකක් තියෙන්නේ.
PCI-E 1.0
මං මේන්න මේ විඩියො කාඩ් එක ගන්න ඉන්නේ
EVGA GeForce GT 520
1024MB DDR3 Memory
PCI-E 2.0 16x
810Mhz GPU Clock Speed
1400Mhz Memory Clock Speed
මට මේ කාඩ් එකෙන් performance මගේ Computer එකත් එක්ක බලද්දි කොහොම වේවිද බන්
දැනට අපු ගේම් ටික ගහන්න වත්
මේක හොදද?


2.33core 2 duo
2GB DDR2 Ram
නොමල් ගිගාබයිට් බොර්ඩ් එකක් තියෙන්නේ.
PCI-E 1.0
මං මේන්න මේ විඩියො කාඩ් එක ගන්න ඉන්නේ
EVGA GeForce GT 520
1024MB DDR3 Memory
PCI-E 2.0 16x
810Mhz GPU Clock Speed
1400Mhz Memory Clock Speed
මට මේ කාඩ් එකෙන් performance මගේ Computer එකත් එක්ක බලද්දි කොහොම වේවිද බන්
දැනට අපු ගේම් ටික ගහන්න වත්
මේක හොදද?



Last edited:
awa kale mid range dan nam melo rahak natha