You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Evolution of the All Blacks Haka - 1987 to 2015
නොදැකපු අයට බලාගන්නත් එක්ක බම්ප් එකක් දාගෙනම යමු..
මේ තමයි 2015 රග්බි ලෝක කුසලාන ජයග්රහණයෙන් පසුව Allblacks කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ HAKA ඉදිරිපත් කිරීම..
මෙහි ඇති විශේෂත්වය නම් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් (අතිරේක ක්‍රීඩකයන්, කණ්ඩායමේ අනෙකුත් සේවා අවශ්‍යතා සපුරන) පිරිසත් මේ අංගයට ඉදිරිපත් වී සිටීමයි..