Ewis Laptop

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    ගත්ත අය කියනව අමතර කොටස් ගන්න නෑලු ඕවට
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    215
    321
    63
    Sri Lanka
    Thread කිහිපයක්ම දැක්කා E-wis laptop ගැන. ඒක නිසා reply එකක් දාන්න හිතුනා.

    කාලේකට කලින් මම ඔය factory එකේ වැඩ කරා. හම්බන්තොට කිව්වට සූරියවැව තමයි ඔය factory එක තියෙන්නේ.
    Business සේරම handle කරන්නේ රාජගිරියේ head offfice එකෙන්. District wise branches තියෙනවා.

    මුල්ම කාලේ මහින්දෝදය lab වලට තමයි desktop computers දුන්නේ. Desktop 69000ක්. ඔය කාලේ ASUS gold member partnership එකක් පවා තිබුණා. ඒ desktop නම් ඇත්තටම හොඳයි.

    පස්සේ goverment මාරු උනාම 2015. සංජීව වික්‍රමනායක( owner) FCID එහෙමත් ගියා.

    ඔය කාලේ වගේ තමයි laptop පටන් ගත්තේ. Tab, mobile phone එහෙමත් කරන්න ගත්තා.

    Tab, mobile ෆෝන් ඇත්තටම මෙයාලා assemble කරන්නේ නෑ. කෙලින්ම china වලින් ගෙනත් testing ටිකක් කරලා market එකට දානවා.

    Laptop, desktop factory ලෙවෙල් එකෙන් assmeble කරනවා.

    ඇත්තම කියනවනම්, monitors, desktop, laptop, tab etc.. වල made in Sri Lanka කියන එකත් china වලින්ම තමයි print කරලා එන්නේ.

    මෙයාලගෙන් laptop ගන්නවා නම් මම recommend කරන්නේ large scale ගන්න අයට විතරයි. Personal use ගන්න එපා. එයාලා ගොඩක් specialize වෙලා ඉන්නේ office, schools, university වගේ ඒවට.

    Office, school වලට ගත්තාම එයාලගේ services, warennty එහෙම දේවල් එක්ක මේක ගොඩක් ලාබයි.
     

    hemantha33

    Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මගේ දුව ගිය 5 සිශ්ශත්ව පන්තියක discount code එකක් එක්ක n 95 Laptop එක දෙනවා මම හරිටම දන්නේ නැති නිසා මේ ගැන දැනගන්න තමයි මේක දැම්මේ
     
    • Like
    Reactions: Asmodeus

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    5,974
    6,503
    113
    https://buyewis.lk/products/ewis-x15al-notebook
    mekath N95 kiyala penwanne. battery eka 5000mah kiyala tiyenne. e kiyanne phone battery ekak wage ekakne.
    මගේ දුව ගිය 5 සිශ්ශත්ව පන්තියක discount code එකක් එක්ක n 95 Laptop එක දෙනවා මම හරිටම දන්නේ නැති නිසා මේ ගැන දැනගන්න තමයි මේක දැම්මේ