Ewwa yaluwane

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මිතුරේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා ඉතින්... යහපාලනේ විශ්වාස කරල ඔහොම පියවරකට ගිහින් දැන් හුටන්ගේ අම්මලට බනින මිතුරෙක් ඉන්නවා මගේ කටාර් එකේ ඉදන් මෙහෙ ඇවිත් කෙලෝගත්ත එකෙක්... කල්පනා කරල මුදල් යොදවන්න මිතුරේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිතුරේ කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා ඉතින්... යහපාලනේ විශ්වාස කරල ඔහොම පියවරකට ගිහින් දැන් හුටන්ගේ අම්මලට බනින මිතුරෙක් ඉන්නවා මගේ කටාර් එකේ ඉදන් මෙහෙ ඇවිත් කෙලෝගත්ත එකෙක්... කල්පනා කරල මුදල් යොදවන්න මිතුරේ...

    Ekenma mituree

    Ada derana news balanna raa patta