ex එක්ක පණිවිඩ හුවමාරු කරගන්න විදිහක් නැද්ද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    A/L ඉවර වෙලා ආයෙ යන්න ඕනෙ counseling කෙනෙක් හම්බෙන්න යන්න ඕනෙ කුරුණෑගල අවට හොද කෙනෙක්ව mention කරන් යන්න
    තරුණ කෙනෙක් නම් වඩාත් හොදයි මොකද මට වඩා වයසින් හුගක් වැඩි කෙනෙක් එක්ක කතාකරන්න මගෙ එච්චර කැමැත්තක් නෑ
     
    Last edited: