ex ට ගහන්න chance එකක් ආවොත් ගහනවද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    මේකෙ ඉන්න උන් ගොඩක් කැමතිනෙ ex ට ආයෙ අනින්න. ඒ වගේ කෙල්ලොන්ටත් කැමැත්තක් එනවද දන්නෑ නේ ආයෙ කොල්ල එක්ක ඇනගන්න :baffled: සමහර කෙල්ලො ඉන්නවනෙ තරහ උනාට පස්සෙ මූනවත් බල්න්නෙ නැති උන්.
    මන් මේ නිකන් අහන්නෙ
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    terrence howard fox GIF by HULU
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලෝක බඩු තමයි ආයෙත් ලංවෙලා රමණය කර ගන්න එන්නෙ.උබලටත් මොලේ තියෙන්න ඕනි. ඕකුන් ආයෙත් ඇන ගන්න එන්නෙ උබලා එක්ක යාළු වෙන්න ඕනි උනාම. ඇවිත් උබලට කියලා ඇනගෙන "ආයෙත් අපිට ඒ කාලේ වගේ ඉන්නබැරිද කියලා " අහයි. තොපිත් ඉතින් හැගීම්වලට වහල්වෙලා හා කියලා කියයි . :yes: :yes: :yes: මේවා ගෑනුන් ගේ උගුල්.
    CV77WVL.jpeg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    නිකන් බිජ්ජ තලාගන්නෙ නැතුව ඉඳින්, හැම වෙලේම සීන් එකේ අගතියට පත්වෙන පාර්ශවය තමන්ට ආරූඪ කරගෙන බලපන්, එතකොට තේරෙයි කරන එකේ හරි වැරැද්ද
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අපෝ නෑ..මොන නිවටකමක්ද ඒ..නියම පිරිමියෙක්නම් අායෙත් EX ලා ඵක්ක බුදියගනියිද..වෙන ගෑණු නැද්ද රටේ
     

    Sen-lu

    Well-known member
  • මට නම් චාන්ස් එක ඇවිත් තියෙනවා. මම නම් වැඩේ අතෑරලා දැම්ම. ඒකිමයි කීවෙ ඒකිට වඩා හොඳ කෙනෙක් මට සෙට් වෙයි කියල. ඉතින් මම මොකටද මගෙ standards පල්ලෙහා දාන්නෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    හැම සම්බන්ධයක්ම තරහ වෙලා ඉවර වෙන්නෙ නෑ. එහෙම කෙනෙක්ව අවුරුදු 10කින් 15කින් සෙට් උනාම පට්ටම කික් එකක් එන්නෙ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    කාල ඇති වෙලා නවත්තපු කෑම එකක් ආයෙ ටික දවසකින් කන්න පුලුවන් ද ප්‍රෙන්

    හැම සම්බන්ධයක්ම තරහ වෙලා ඉවර වෙන්නෙ නෑ. එහෙම කෙනෙක්ව අවුරුදු 10කින් 15කින් සෙට් උනාම පට්ටම කික් එකක් එන්නෙ
    ඔවු නේ.. ඒ කාලෙ ඇගිලි දෙකෙන් අල්ලල සුරතල් කරපු ගෙඩි දෑත බදල අල්ලද්දි කෝමද නේ කික් එක
    ------ Post added on Dec 9, 2022 at 2:59 PM