ඔය ඉතින් අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙන වැඩක්. එකකින් පාඩමක් ඉගන ගන්න උඹට බැරි උන නේ?0.1?
අදටත් මන් පෙස්බුක් එකේ පොටෝ මාරු කරාම ඒකි හාට් රෙඇක්ට් කරනවා. ඔය සීන් එක නිසා දැන් ඉන්න කෙල්ල වලි දාගෙනත් තියෙනව![]()
Aiyo ban relationship ekak natara unama eka natara karalama dapan. Ai katha karanna friendship tiyaganna yanne epa. Oken wenne umbata oka amataka karanna bari wena eka.man msg ekak damma kellata heenen dakka kiyala. kella kiyanawa eya gana yati hithe monawahari tibila tiyenawalu
Aiyo ban relationship ekak natara unama eka natara karalama dapan. Ai katha karanna friendship tiyaganna yanne epa. Oken wenne umbata oka amataka karanna bari wena eka.