Ex Girlfriend ගේ වෙඩින් එකට බෝම්බයක් තෑගි දීලා🤩

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කවුරු හරි ඉන් දීයන් කෙල්ලෙක් බදින්න හිටපු එකාව මේ ත්‍රෙඩ් එකට මෙන්‍ෂන් කරපන්. නැත්නම් ඕකත් නොදැන පරණ එකක් කර ගහලා මැරිලා යයි
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගැනී මැරිලා නෑනේ එතකොට
    එක තමා ප්ලැන් එක බන්, කොහොමද ජිවිත කාලෙම එක ගැන කල්පනා කර කර විදවන කොට..
    උ මොඩයෙක් වෙන්නැත්, එත් සමහර දෙවල් තියෙනවා මෙහෙම වෙන..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    කවුරු හරි ඉන් දීයන් කෙල්ලෙක් බදින්න හිටපු එකාව මේ ත්‍රෙඩ් එකට මෙන්‍ෂන් කරපන්. නැත්නම් ඕකත් නොදැන පරණ එකක් කර ගහලා මැරිලා යයි
    @nevermindNevergiveup ඉන්දියන් කෙල්ලට බලාගෙන කරගහන්නේ බ්‍රෝ🤣🤣
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඉන්දියන් කාරයන්ගේ Mind ඒකනේ බං කෙල්ල මරන්න ඕනේ නම් ඔච්චර දේවල් කරන්න ඕනේ ද බං
    බොරු වැඩක් මු කරේ
    ඉන්දියන් කාරයින්ට බයින්න එපා මයින්ද මහත්තියා ඩොලර් නැතිව අසරණ උන වෙලාවේ අපිට ඩොලර් බිලියන 03ක් දුන්නා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ මහින්ද මහත්තයට බූට තියලා හිරිකොතට රින්ගද්දී බෝම්බ පාරක් කෑවේ නැති එක ගැන සතුටු වෙයන් 🤩🤭
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,590
    6,168
    113
    20230405-220831.jpg


    මුට බූට් එක තියපු Ex gf ගේ වෙඩින් එකට Home Theater එකක් ඇතුලේ බෝම්බයක් සෙට් කරලා ඒක තෑගි දීලා වෙඩින් එක දවසේ. ගෙදර ගිහිං එක ටෙස්ට් කරන්න ප්ලග් එකට ගහනකොට පුපුරලා ගිහින් බැදපු කොල්ලගේ කාමරෙයි වහලෙයි ඕකොම ගලවාගෙන ගිහින් බෝම්බය පුපුරලා . මනමාලයයි එයාගේ මල්ලියි මැරිලා
    බෝම්බය සෙට් කරපු Ex Boyfriend නම් පොලිසියෙන් අල්ලා ගෙන

    වෙඩින් ගන්න උබලත් පොඩ්ඩක් පරෙස්සම් වේයල්ල තෑගි හම්බුන පලියට ටෙස්ට් කරන්න යන්න එපා මගුල අවමගුල ක් වෙලා නවතින්න බැරි නැහැ 🤩
    Link
    Ohh