Exam help

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Examwalata dwas 3i,mkuth paadam karalath na.
    eth subject 5 tama aniwa A ganna oona :dull:
    mewage dewal ubalata wela thiyenwda?
    kohomada A ganne :confused:
    bodhi puja thiyahan kiyalnm kiyanna epa:dull:

    serious ganilla meka:dull:
    parapsychology walin wisadumak deepalako
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උඹත් මරා කතා කියන්නේ. යකෝ දෙයියන්ට වත් ඔහොම බැරි ව ඇති.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    මැග්නට් එක පුකේ ගහන් භාවනා කරලා ධ්‍යානයක් වඩන්න ප්‍රෙන්
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මැග්නට් එක පුකේ ගහන් භාවනා කරලා ධ්‍යානයක් වඩන්න ප්‍රෙන්

    taukanda paraya
    man hithuwa tho meketh rei kiyala:angry:
    gahapiya magnet eka thoge ammage puke:angry::angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ යකෝ තෝ වගේ බූරුවෙක්. මෝඩ මූසලයෙක්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ai ai oya monaada kiyanne ah:angry::angry::angry:

    උඹ තව ටිකකිං කියයිද දන්නෑ දැන් exam එක ලියල ඉවරයි දැනගන්න ඇහුවෙ කියල :rofl:
    දවසක් උඹ ඔය වගේ වැඩක් කලා.
    යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කියන්නෙ කොහොමද ඇහුව.
    ටිකකිං කිව්ව ගෙදරින් අවුලක් නෑ පුලුවන්නං හොයාගන්න කියලලු තියෙන්නෙ කියල.
    තව ටිකකිං කිව්ව ඒ වුනාට කියන්න කෙල්ලෙකුත් නෑ කියල :rofl:
    උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන උන්ට වෙන්නෙ 838 අවසර පත්තරේ ගන්න ගිය උන්ට වෙච්චි දේම තමා :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ තව ටිකකිං කියයිද දන්නෑ දැන් exam එක ලියල ඉවරයි දැනගන්න ඇහුවෙ කියල :rofl:
    දවසක් උඹ ඔය වගේ වැඩක් කලා.
    යාලුවෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කියන්නෙ කොහොමද ඇහුව.
    ටිකකිං කිව්ව ගෙදරින් අවුලක් නෑ පුලුවන්නං හොයාගන්න කියලලු තියෙන්නෙ කියල.
    තව ටිකකිං කිව්ව ඒ වුනාට කියන්න කෙල්ලෙකුත් නෑ කියල :rofl:
    උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න යන උන්ට වෙන්නෙ 838 අවසර පත්තරේ ගන්න ගිය උන්ට වෙච්චි දේම තමා :baffled:
    exam walata thawa sathi 2k wtra tynwa.
    meka hodama wdiyta goda daanna oona
    eekai thread eka damme
    parapsychology walin wisadumak deepanko:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    exam walata thawa sathi 2k wtra tynwa.
    meka hodama wdiyta goda daanna oona
    eekai thread eka damme
    parapsychology walin wisadumak deepanko:yes:

    හාෆ්ශීට් එකක් අරගෙන වටේට හෝඩියෙ අකුරු ටික ලියල, මැද කාසියක් තියල කොලේ ඉස්සරහිං පහනක් පත්තු කරල තියල ගිහිං පාඩං කරපං බූරුව :angry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හාෆ්ශීට් එකක් අරගෙන වටේට හෝඩියෙ අකුරු ටික ලියල, මැද කාසියක් තියල කොලේ ඉස්සරහිං පහනක් පත්තු කරල තියල ගිහිං පාඩං කරපං බූරුව :angry:

    ok :(:(
    man me ramanujanta udaw karapu namagiri deyyonge udawwak ganna wdiyak baluwe
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    exam walata thawa sathi 2k wtra tynwa.
    meka hodama wdiyta goda daanna oona
    eekai thread eka damme
    parapsychology walin wisadumak deepanko:yes:

    කාන්දම හරහට තියලා කලිසම පාත් කරන් රට්ටම් දෙක ඈත් කරන් ඒක උඩ වාඩි වෙලා පාඩම් කරපන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rolleyes: :rolleyes:
    උඹ වගේ එකෙක් දැක්කමයි බං :baffled:
    දෙයක් කරනවනම් සුපිරියටම කරන්න ඕන
    නැත්තන් බෑ අදකාලෙ තරගෙත් එක්ක
    කාන්දම හරහට තියලා කලිසම පාත් කරන් රට්ටම් දෙක ඈත් කරන් ඒක උඩ වාඩි වෙලා පාඩම් කරපන්.

    එහෙම හරිගියාද උඹට?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙයක් කරනවනම් සුපිරියටම කරන්න ඕන
    නැත්තන් බෑ අදකාලෙ තරගෙත් එක්ක

    :rolleyes:
    ඉතිං කරපංකො අපිට කියන්නෙ :baffled: