rookie_examen

Member
Aug 5, 2010
13
0
0
ane ayyala akkala, mama me para A/L karanne commerce walin, mata puluwan nam kauru hari me para Royal College eke commerce mock paper set eka hoyala denawada ? please please :( loku udawwak wenawa meka karala dunnoth me asaranayata...:yes::yes:
 

Teej

Member
May 3, 2010
10
1
0
Agreed, let's all not be blinded by Money. Money and "things" (we buy) are replaceable. But mind / intelligence can not.
කර්මය ගැන ඇදහීමක් තියෙනවා නම් ඉගෙනගන්න එකාට පොඩි උදවුවක් හරි කළොත් ඒකටත් ලොකු ආනිශංස තියෙනවා...!
 

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
අර සල්ලි වලට දෙන එකා විශ්වාස කරන්න එපා.උඹ දාපන් රෝයල් එකේ උන් ඉන්නව්ද කියල අහල thread eekak
ඊට පස්සෙ එයින් එකෙක් contact කර ගනින්
 

rookie_examen

Member
Aug 5, 2010
13
0
0
reply karapu ayyala akkala okkotoma godak sthuthiy...dan thama class gihin gedara awe...ane kauru hari innavanam e udawwa karala denna, loku deyak.. :(
L-smacker ayya kiwwa deth karannam...bohoma sthuthiy.. :)