Example...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හදවත් පුජාසනය කිලිටි වනවාට අකැමැති පාරිශුද්ධ පෙම්වතෙක්...

සරල ලෙස පෙනුනත් අන්තර්ගතය ගැඹුරුයි..ඔබගේ නිර්මානවල මා දුටු නිබඳ කුසලතාවය එයයි...


මා කැමතියි මල්ලියාගෙන් අප ගනුදෙනු කරන..හුස්ම ඉහල පහල ගන්නා මේ පීඩිත සමාජයේ විෂමතාවයන් හා සංකල්පනාවන් ඔබේ ඔය කුසලතාවයෙන් ඔප මට්ටම් වෙනවා දකින්න...

මල්ලිට ජය!!
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Niyamai Yaluwa.. Thava Liyamu..
    11.gif