Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
excel උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා දාලා තියන උදාහරනෙට ගැලපෙන විදිහට කියලා දෙන්නම්.

1) මුලින්ම F1 සෙල් එක ක්ලික් කරලා ඒකේ Age කියලා ටයිප් කරන්න. දැන් F2 සෙල් එකේ >30 කියලා ටයිප් කරන්න.

2) A1 සෙල් එක සිලෙක්ට් කරලා තියද්දි Data tab > Sort & Filter group,> Advanced. ගන්න

3) එතකොට බොක්ස් එක එයි. ඒකේ Criteria range කියන කොටුව ක්ලික් කරලා F1 සහ F2 සෙල් දෙක සිලෙක්ට් කරන්න. එතකොට සමිකරනය හැදෙයි. ඊට උඩින් තියන කොටුවේ තියන්නේ ඩේටා තියන රේන්ජ් එක. ඒක ඕටෝ ගන්නවා. ඒ නිසා වෙනස් කරන්න ඕනෙ නෑ.

4) උඩ තියන Copy to another location ඔප්ෂන් එක තෝරලා Copy To බොක්ස් එක ක්ලික් කරන්න. ඊට පස්සේ වගුව කොපි කර ගන්න ඕනේ තැන විදිහට G1 ඉදලා J15 වෙනකල් සිලෙක්ට් කරලා OK කරන්න.

එතකොට G1 ඉදලා J15 වෙනකල් තියන තැන අලුතින් තෝරගත්ත ඩේටවල වගුව හැදෙයි. ඔය කියපු සෙල් ඇඩ්රස් ඔයාගේ වර්ක් ශීට් එකේ විදිහට වෙනස් කර ගන්න.

[QUOTE="Mr.Tom, post: 20422003, member: 462987"] [SIZE="4"]ඔයා දාලා තියන උදාහරනෙට ගැලපෙන විදිහට කියලා දෙන්නම්. [IMG]http://cdn.skilledup.com/wp-content/uploads/2013/10/18-age-data.png[/IMG] 1) මුලින්ම F1 සෙල් එක ක්ලික් කරලා ඒකේ Age කියලා ටයිප් කරන්න. දැන් F2 සෙල් එකේ >30 කියලා ටයිප් කරන්න. 2) A1 සෙල් එක සිලෙක්ට් කරලා තියද්දි Data tab > Sort & Filter group,> Advanced. ගන්න 3) එතකොට බොක්ස් එක එයි. ඒකේ Criteria range කියන කොටුව ක්ලික් කරලා F1 සහ F2 සෙල් දෙක සිලෙක්ට් කරන්න. එතකොට සමිකරනය හැදෙයි. ඊට උඩින් තියන කොටුවේ තියන්නේ ඩේටා තියන රේන්ජ් එක. ඒක ඕටෝ ගන්නවා. ඒ නිසා වෙනස් කරන්න ඕනෙ නෑ. 4) උඩ තියන Copy to another location ඔප්ෂන් එක තෝරලා Copy To බොක්ස් එක ක්ලික් කරන්න. ඊට පස්සේ වගුව කොපි කර ගන්න ඕනේ තැන විදිහට G1 ඉදලා J15 වෙනකල් සිලෙක්ට් කරලා OK කරන්න. එතකොට G1 ඉදලා J15 වෙනකල් තියන තැන අලුතින් තෝරගත්ත ඩේටවල වගුව හැදෙයි. ඔය කියපු සෙල් ඇඩ්රස් ඔයාගේ වර්ක් ශීට් එකේ විදිහට වෙනස් කර ගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom