excel උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,963
    1
    43,300
    113
    18-age-data.png

    කොලම් දෙකක වැඩක් මේක
    වයස 30ට වැඩි අයගෙ විතරක් නම් ටික වෙනම ගන්ඩ විදියක් නැද්ද ?
    ෆිල්ටර් කරලත් ගන්ඩ පුලුවන්. එතකොට එකම ගොඩේනෙ ඒකත් පෙන්නන්නෙ
    30 ට වැඩි අයගෙ නම් ලිස්ට් එක වෙනම තැනකට කෙලින්ම ගන්ඩ, මට හරියට ෆෝමියුල එක කියන්ඩ පුලුවන්ද

    ලොකු උදව්වක් ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයා දාලා තියන උදාහරනෙට ගැලපෙන විදිහට කියලා දෙන්නම්.
    18-age-data.png

    1) මුලින්ම F1 සෙල් එක ක්ලික් කරලා ඒකේ Age කියලා ටයිප් කරන්න. දැන් F2 සෙල් එකේ >30 කියලා ටයිප් කරන්න.

    2) A1 සෙල් එක සිලෙක්ට් කරලා තියද්දි Data tab > Sort & Filter group,> Advanced. ගන්න

    3) එතකොට බොක්ස් එක එයි. ඒකේ Criteria range කියන කොටුව ක්ලික් කරලා F1 සහ F2 සෙල් දෙක සිලෙක්ට් කරන්න. එතකොට සමිකරනය හැදෙයි. ඊට උඩින් තියන කොටුවේ තියන්නේ ඩේටා තියන රේන්ජ් එක. ඒක ඕටෝ ගන්නවා. ඒ නිසා වෙනස් කරන්න ඕනෙ නෑ.

    4) උඩ තියන Copy to another location ඔප්ෂන් එක තෝරලා Copy To බොක්ස් එක ක්ලික් කරන්න. ඊට පස්සේ වගුව කොපි කර ගන්න ඕනේ තැන විදිහට G1 ඉදලා J15 වෙනකල් සිලෙක්ට් කරලා OK කරන්න.
    එතකොට G1 ඉදලා J15 වෙනකල් තියන තැන අලුතින් තෝරගත්ත ඩේටවල වගුව හැදෙයි. ඔය කියපු සෙල් ඇඩ්‍රස් ඔයාගේ වර්ක් ශීට් එකේ විදිහට වෙනස් කර ගන්න.

    • Like
    Reactions: AnuradhaRa

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :cool::cool:
     
    ගොඩාක් ගොඩාක් ස්තූතියි මචං.. ;)
    12+
     
    මචං පොඩ්ඩක් අවුල් වගේ..
    Criteria range ගැන කිව්ව හරිද? මොකක් හරි මිස්ටේක් එකක් වුණාද ටයිප් කරනකොට, පොඩ්ඩක් ආයෙ තරහ නැතුව ඔයාගෙ පෝසට් එක බලනවද ?
    (මම හරියට කරගත්තෙ නැද්ද දන්නෙ නෑ :rofl:)
     
    Capture.JPG
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං පොඩ්ඩක් අවුල් වගේ..
    Criteria range ගැන කිව්ව හරිද? මොකක් හරි මිස්ටේක් එකක් වුණාද ටයිප් කරනකොට, පොඩ්ඩක් ආයෙ තරහ නැතුව ඔයාගෙ පෝසට් එක බලනවද ?
    (මම හරියට කරගත්තෙ නැද්ද දන්නෙ නෑ :rofl:)

    මම කියලා තියන විදිහට තමයි මචං. උඹ ආයිත් බලපං Criteria range එක ඇතුලේ දෙන්නේ අපි ඩේටා ෆිල්ටර් කරන විදිහ ඒක තමයි F1 වල Age කියලා දීලා F2 වල >30 කියලා දෙන්නේ. එතකොට Age කියන එක C1 වල තියන Age කියලා අදුනගෙන ඒ යටතේ තියන දත්ත ෆිල්ටර් කරනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,963
    1
    43,300
    113
    මම කියලා තියන විදිහට තමයි මචං. උඹ ආයිත් බලපං Criteria range එක ඇතුලේ දෙන්නේ අපි ඩේටා ෆිල්ටර් කරන විදිහ ඒක තමයි F1 වල Age කියලා දීලා F2 වල >30 කියලා දෙන්නේ. එතකොට Age කියන එක C1 වල තියන Age කියලා අදුනගෙන ඒ යටතේ තියන දත්ත ෆිල්ටර් කරනවා.

    හරි මම තව බලන්නං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,963
    1
    43,300
    113
    වැරැද්ද මේකයි
    උඹ Copy To තැන රේන්ජ් එක විදිහට දීලා තියන්නේ E කොළම් එක විතරයි. එක E1 ඉදලා F10 දක්වා දෙන්න.

    හුටා :P