Excel වැඩ්ඩො වරෙල්ල

Silape

Active member
  • Oct 26, 2021
    94
    87
    28
    =COUNTIF(A!$F$3:$F$410,F3)+COUNTIF(C!$F$3:$F$375,F3)+COUNTIF(D!$F$3:$F$410,F3) කියල දුන්නම

    =COUNTIF(A!$F$3:$F$410,F3)+COUNTIF('C'!$F$3:$F$375,F3)+COUNTIF(D!$F$3:$F$410,F3) මෙහෙම C එක දෙපැත්තට ඔටෝ කොමා දෙකක් එනව. මොකද කරන්නෙ :oo:

    C එකට විතරයි අවුල තියෙන්නෙ, A, D අවුලක් නෑ
     
    • Like
    Reactions: kinkon and TCB Rox

    Silape

    Active member
  • Oct 26, 2021
    94
    87
    28
    excel sheet එකේ නම C වෙනුවට වෙන අකුරක් දාගත්තම හරි ගියා :shocked:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    ඕක වෙන්නේ උබ sheet name එක දාද්දි space එකක් තිබුනොත් විතරයි .අයෙත් C කියල දාපන් space නැතුව.අනික උබ මොකද ඔය countif 3 ක් දාන් දගලන්නේ countifs කියල function එකක් තියෙද්දී
     
    • Wow
    Reactions: Silape

    Silape

    Active member
  • Oct 26, 2021
    94
    87
    28
    ඕක වෙන්නේ උබ sheet name එක දාද්දි space එකක් තිබුනොත් විතරයි .අයෙත් C කියල දාපන් space නැතුව
    Space එකක් නෑ බං
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    R දුන්නත් එහෙම එනවා . C සහ R කියන්නේ already reserved characters දෙකක් . Rows and Columns වලට එකයි ඒ දෙක දානකොට quote වෙන්නේ
    excel.png
     
    • Like
    Reactions: Silape