Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
EXCEL DATA SET UPSIDE DOWN.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම ඉතින් මොනවා හරි වැඩකට MS-excel පාවිච්චි කරනවනේ.

ඉතින් ඔයාලට කොයිම හරි වෙලාවක ලොකු data set එකක් උඩ යට මාරු කරගන්න උනොත් මොකද කරන්නේ.

(පොඩි එකේ ඉදන් ලොකු එකට තියන data set එකක් නෙවෙයි. පිළිවෙලකට නැති එකක්)

මම කියන්නේ මෙන්න මේ වගේ.....

එහෙම උනොත් කට්ට කාගෙන එක එක type කරන්න ඕනි නෑ.

පොඩි Formula කැල්ලක් තියනවා.

අපි බලමු කොහොමද කරන්නේ කියලා.

දැන් තමන්ට උඩ යට හරවගන්න ඕනි data set එක අලුත් sheet ඒකක මුලටම paste කරගන්න.

ඒ කිව්වේ මුල්ම data එක A1 cell එකට එන විදිහට.

දැන් ඊට එහා column එකේ (B1 cell එකේ) පල්ලෙහා තියන formula එක type කරන්න.

(copy paste පාරක් දැම්මත් හරි.)

=INDEX($A$1:$A$8,ROWS(A1:$A$8))

උඩ formula එකේ රතු පාටින් තියන තැනට ඔයාගේ මුල්ම cell එකේ අංකෙ දෙන්න ඕනි.

(ඒකනම් බොහෝදුරට A1 නේ)

හැබැයි ඒක ලියන්න ඕනි $ ලකුණත් එක්ක. උඩ පෙන්නලා තියන විදිහට.

දැන් ඒ formula එකේ නිල් පාටින් තියන තැන වලට ඔයාගේ data set එකේ අන්තිම cell number එක දෙන්න ඕනි.

(මේකනම් ඉතින් එක එක අවස්ථා වලදී වෙනස් වෙනවා.)

උදාහරණයේ තියන්නේ පේළි 8ක් තියන data set එකකට.

ඒ විදිහට formula එක ලියල enter කරන්න. දැන් ඔයාගේ අන්තිම cell එකේ තියන data එක උඩටම ඇවිත් තියෙයි.

දැන් තියෙන්නේ formula එක අනිත් හැම cell එකටම එන විදිහට පහලට ඇදගෙන යන එකයි.

ඔන්න වැඩේ හරි.....

දැන් data ටික තමන්ට ඕනි තැනට copy paste කරගන්නා පුළුවන්.

ගත්තේ මෙතනින්...

http://www.extendoffice.com/documents/excel/2976-excel-flip-data-upside-down.html#a2

[QUOTE="PB_rat, post: 19403043, member: 554489"] [SIZE="3"]අපි හැමෝම ඉතින් මොනවා හරි වැඩකට MS-excel පාවිච්චි කරනවනේ. ඉතින් ඔයාලට කොයිම හරි වෙලාවක ලොකු data set එකක් උඩ යට මාරු කරගන්න උනොත් මොකද කරන්නේ. (පොඩි එකේ ඉදන් ලොකු එකට තියන data set එකක් නෙවෙයි. පිළිවෙලකට නැති එකක්) මම කියන්නේ මෙන්න මේ වගේ.....[/SIZE] [IMG]http://www.extendoffice.com/images/stories/doc-excel/flip-upside-down/doc-filp-upside-down-1.png[/IMG] [SIZE="3"]එහෙම උනොත් කට්ට කාගෙන එක එක type කරන්න ඕනි නෑ. :no::no::no: පොඩි Formula කැල්ලක් තියනවා. :yes::yes::yes: අපි බලමු කොහොමද කරන්නේ කියලා. :nerd::nerd: දැන් තමන්ට උඩ යට හරවගන්න ඕනි data set එක අලුත් sheet ඒකක මුලටම paste කරගන්න. ඒ කිව්වේ මුල්ම data එක A1 cell එකට එන විදිහට. දැන් ඊට එහා column එකේ (B1 cell එකේ) පල්ලෙහා තියන formula එක type කරන්න. (copy paste පාරක් දැම්මත් හරි.) [/SIZE] [SIZE="5"]=INDEX($[COLOR="Red"]A[/COLOR]$[COLOR="red"]1[/COLOR]:$[COLOR="Blue"]A[/COLOR]$[COLOR="blue"]8[/COLOR],ROWS([COLOR="Red"]A1[/COLOR]:$[COLOR="Blue"]A[/COLOR]$[COLOR="blue"]8[/COLOR])) [/SIZE] [SIZE="3"]උඩ formula එකේ රතු පාටින් තියන තැනට ඔයාගේ මුල්ම cell එකේ අංකෙ දෙන්න ඕනි. (ඒකනම් බොහෝදුරට A1 නේ) හැබැයි ඒක ලියන්න ඕනි $ ලකුණත් එක්ක. උඩ පෙන්නලා තියන විදිහට. දැන් ඒ formula එකේ නිල් පාටින් තියන තැන වලට ඔයාගේ data set එකේ අන්තිම cell number එක දෙන්න ඕනි. (මේකනම් ඉතින් එක එක අවස්ථා වලදී වෙනස් වෙනවා.) උදාහරණයේ තියන්නේ පේළි 8ක් තියන data set එකකට. ඒ විදිහට formula එක ලියල enter කරන්න. දැන් ඔයාගේ අන්තිම cell එකේ තියන data එක උඩටම ඇවිත් තියෙයි. දැන් තියෙන්නේ formula එක අනිත් හැම cell එකටම එන විදිහට පහලට ඇදගෙන යන එකයි. :shocked::shocked::shocked: ඔන්න වැඩේ හරි..... දැන් data ටික තමන්ට ඕනි තැනට copy paste කරගන්නා පුළුවන්. :D:D:D[/SIZE] ගත්තේ මෙතනින්... [URL="http://www.extendoffice.com/documents/excel/2976-excel-flip-data-upside-down.html#a2"]http://www.extendoffice.com/documents/excel/2976-excel-flip-data-upside-down.html#a2[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom