Excel Help Urgent

wayo

Active member
  • Nov 10, 2018
    231
    40
    28
    උඹ මුලින්ම ඒක තියෙන macro enable කරලා හිටපන්
    File >option>trust center > trust center setting > enable all macro > ok

    ඊට පස්සේ ක්ලොස් කරලා ආපසු ඔපන් කරපන්
     
    • Like
    Reactions: N.H Shadow

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උඹ මුලින්ම ඒක තියෙන macro enable කරලා හිටපන්
    File >option>trust center > trust center setting > enable all macro > ok

    ඊට පස්සේ ක්ලොස් කරලා ආපසු ඔපන් කරපන්
    Marco Enable karala thiyenne ban. :(
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    kisi error ekak pop up wenne ne bna. button eka click wenne na. man excel file eke link eka dala tiyenawa. poddak download karan balapan machan. samaharawita ube PC eke weda karanna ida tiye.

    මම ෆයිල් එක ගත්ත. Macro enable kala
    Data enter kala
    Habai save karaddi එ නමින් save කරන්නට dun na.
    Test කියලා csv වලින් save කරලා passe rename කරන්නට
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මන් මේක දවස් ගානක් try කරලත් හරි ගියේ නැහැ මචන්. මගෙත් එක computer එකක විතරයි අවුල එන්නේ. දන්නා එකෙක් උදව් කරපල්ලෝ .......
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මම ෆයිල් එක ගත්ත. Macro enable kala
    Data enter kala
    Habai save karaddi එ නමින් save කරන්නට dun na.
    Test කියලා csv වලින් save කරලා passe rename කරන්නට
    eke konema tiyenawa machan convert to CSV kiyala button ekak eka thamayi weda natte
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    eke konema tiyenawa machan convert to CSV kiyala button ekak eka thamayi weda natte

    ඒකෙන් tamai save kale.
    අනිවා macro disabled in your excel

    Anydesk or teamviewer id ekkak pm කරපන් hadala dennam
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මම ෆයිල් එක ගත්ත. Macro enable kala
    Data enter kala
    Habai save karaddi එ නමින් save කරන්නට dun na.
    Test කියලා csv වලින් save කරලා passe rename කරන්නට

    උබ rename කලේ මචන් manually ද?? නැත්තම් button එකෙන්මද ?
     
    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    උබ rename කලේ මචන් manually ද?? නැත්තම් button එකෙන්මද ?

    Button ඒක click karama msg ekak එනවා make sure you must rename as
    [TIN]_VAT....bla bla කියලා
    Eka ok kala
    මෙතැනදී e file name eka mama test කියලා dunna. ඒකෙන් හානියක් na.
    Then path eka dila csv ealin save kara
    Then e save කරපු file eka කැමති name එකකින් rename කරන්නට