Emios

Well-known member
  • Dec 10, 2009
    75,878
    68,284
    113
    sinhalu lap eka tiyagena weda karanna me tiken hoda ekak kiyapanko,welawakata lap eke tiyagena nattan podi meseka tiyagana weda karanna ekak


    IMG-5683.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,837
    8,574
    113
    2,5 niyama bandayak, nidimatha awa gaman side eke button push kala gaman leg support eka eliyata enawa. mara comfortable oka nam. Damro eke 80000 ganak wage tibba

    Only fan walatath watinawa
     
    Last edited:
    • Like
    Reactions: Emios

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,900
    17,395
    113
    35
    Spain
    කකුල් දිග ඇරන් ඉන්න පුළුවන් එක. ඔකේ ඇන්දත් අජස්ට් කරන්න පුළුවන් නම් මරු.
     
    • Like
    Reactions: Emios

    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    එකදිගට පැය ගානක් ඔය පුටුවල වාඩිවෙලා ඉන්නකොට, උබලට කොන්දෙ අමාරු හැදෙන්නෙ නැද්ද බන්?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,878
    68,284
    113
    එකදිගට පැය ගානක් ඔය පුටුවල වාඩිවෙලා ඉන්නකොට, උබලට කොන්දෙ අමාරු හැදෙන්නෙ නැද්ද බන්?
    :oo: ai ban konda ridenne?

    මේවා කොහොමද බන් මේස වල තියාගෙන වැඩ කරන්නෙ.
    aral laptop stand tiyenne ban ewage ekak tiyan
    ------ Post added on Oct 1, 2026 at 4:20 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,878
    68,284
    113
    කවුද බන් ලැප් පාවිච්චි කරන්නේ.. eew. eeww....
    enan monawada uba use karanne:LOL:

    Eka digata godak kal oya wage ewala indagena indala indala aye waththe wadak karanna wage giyama back pain enawa
    ara preston eka hodada? eke nan konda kelin
    ------ Post added on Oct 1, 2026 at 4:29 PM
     
    • Like
    Reactions: Heshan Daminda