Excel Help !!!!!!

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    Machan office eke wedakata, mata oona DEMMURAGE hours cal karaganna.

    මෙහෙමයි වාහනේ in වෙලා පැය 12 කට පස්සේ ඉදන් helup වලට ගෙවනවා.

    උදාහරණයක් විදිහට වාහනේ 05/01/2018 05:44:00 in වෙනවා කියල හිතන්නකෝ. එතකොට මට ඕන මේ තියෙන time format එකට පැය 12 ක් එකතු කරගන්න. කොහොමද හදන්නේ බන්. දන්නා එකෙක් කියපල්ලකෝ