මචන් මම දන්නා විදියට උබට type කරපු cell එකේ වචන කැපිටල් කරන්න බෑ .. ඒ ටික වෙන cell එකක කැපිටල් කරලා පෙන්නන්න පුළුවන්
උදා : උබ A2 cell එකේ kaalagola කියල ටය්ප් කරානම් එක වෙනස් කරන්න උබට අමුතුවෙන් ටයිප් කරන්න වෙනවා ... ඒ උනාට උබට පුළුවන් එක වෙන cell එකක කැපිටල් කරලා පෙන්නන්න ඔය කට්ටිය උඩ කියල තියෙන්නේ එක තමයි
උබ A5 cell එකේ =UPPER(A2) කියලා ෆොර්මුලා එක දැම්මොත් උබ ඉස්සෙල්ල ලියපු kaalagola කියන එක A5 cell eke KAALAGOLA කියල පෙන්නනවා