Excel meka karanne kohomada?

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    264
    168
    43
    Execel sheet ekaka
    1st කොලම් එකේ මුල් රෝ 5හේ වචන 5ක් තියනවා
    2nd කොලම් එකේ අර වචන 5 ඉස්සරහින් වචන 5 ක් ටයිප් කරනවා
    3rd කෝලම් එකේ, 1st කොලම් එකේ තියන වචනයට 2nd කොලම් එකේ ටයිප් කරන වචනේ සමාන නම් correct කියලත්, අසමානනම් incorrect කියලත් එන විදියට හදලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. එස්කෝලෙක වැඩකට
     

    sannsa

    Well-known member
  • Dec 4, 2018
    427
    1,584
    93
    1664087651762.png