Excel Password Remover Elakriyans

malithx2

Well-known member
  • May 19, 2010
    674
    366
    63
    Kage gawa hari thiyanawada Password dapu Excel ekak password ayin karala yanna pluwan software ekak thiyanawanam methana post ekak dannako meka anith ayatath wadagath wei .Excel eka open karapu gaman password ekak illanawa mata ona eka ayin karaganna machanla:)
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    එක්සෙල් ෆයිල් එක google docs වලින් ඕපන් කරන්න.
    එක save as කරලා වෙන නමකින් save කරගන්න හාර්ඩ් එකට.
    දැන් password නැතිව ඕපන් කරන්න පුළුවන්.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    එක්සෙල් ෆයිල් එක google docs වලින් ඕපන් කරන්න.
    එක save as කරලා වෙන නමකින් save කරගන්න හාර්ඩ් එකට.
    දැන් password නැතිව ඕපන් කරන්න පුළුවන්.

    google docs walata upload wenne ne password dapu file..
     
    podibuwa88

    Member
    Mar 15, 2017
    21
    2
    0
    එක්සෙල් ෆයිල් එක google docs වලින් ඕපන් කරන්න.
    එක save as කරලා වෙන නමකින් save කරගන්න හාර්ඩ් එකට.
    දැන් password නැතිව ඕපන් කරන්න පුළුවන්.

    WORKING

    මේ ක්‍රමයට PROTECTED SHEET EKAKA PASSWORD එක REMOVE වෙනවා
    මම TRY කලේ OFFICE 2010

    :lol::lol::lol::lol::lol: