gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    Capture.JPG


    Meke total Eka Enna One 399,845,10 eth enne 399,845.08 mekata wisadumak
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඕකට හේතුව කරද්දී Rounding කරද්දී වෙන වෙනස්කම්

    මම හිතන්නේ ඔයා ඔය කොලම් එකේ Cell Formatting කලාට සෙල් එකේ අගය ගණනය කරන ෆෝමියුලා එක ROUND formula එක ඇතුලේ දාලා නෑ ඒකයි ඔතන පෙන්නන අවසාන උත්තරෙයි අපි අතින් එකතු කරලා එන අවසාන උත්තරෙයි සමාන නොවෙන්නේ.

    මෙන්න මේ විදියට ඔය කොලම් එකේ අගය කැල්කියුලේට් කරන ෆෝමියුලා එක ROUND function එක ඇතුලේ දශමස්ථාන දෙකකට රවුන්ඩ් වෙන විදියට දාලා බලන්න.

    0VfIjhd.png
     
    • Like
    Reactions: Asmodeus