Excel වැඩ්ඩෙක් ඔනී , Excel file එකක worksheet protection අයින් කරන්නෙ කොහොමද මචන්ල, password එක දන්නෙ නෑ.. file එක edit කරගන්න ඔනි වෙලා තියෙනව.
loku help ekak machanla,
rep denawa even bump


loku help ekak machanla,
rep denawa even bump




දන්නේ නෑ සල්ගාදු

Hayleys gropu eka files ekak bn, neththam ewanna thibba. company private details thiyenneFile eka ewapan balanna

File eka ewapan balanna
වර්ක්ෂීට් එක කොපි කරන්න පුලුවන් නම් කොපි කරලා අලුත් එකකට පේස්ට් කර ගන්න.





meka wada karanawa parana 2007 or older version wala save karapuwata nam
https://www.straxx.com/free-excel-password-remover-2012/
eth password eka recover karanna baa. unlock karala open karanna puluwan
mama pawichhi karala thiyanawa