Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
EXCLUSIVE: Duty increase on Japanese cars hit the sky
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී

රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත.

මීට අමතරව, Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000), Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ.

එසේම, Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000) වැඩිකර තිබෙන අතර Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000) වැඩිකර තිබේ.

මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,000) වැඩිකර තිබෙන අතර Mitsubishi outlander රථයක රේගු බදු රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින් (8,52,000) වැඩිකර ඇත.

මෙම වාහනවල රේගු බදු වැඩිවන ආකාරය සවිස්තරාත්මකව පහත දැක්වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මෝටර් රථ ආනයනය කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇති බවයි.

එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.

http://bizenglish.adaderana.lk/exclusive-duty-increase-on-japanese-cars-hit-the-sky-aqua-up-by-7-lakhs-prius-by-11-20-lakhs/

http://biz.adaderana.lk/exclusive-%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94-%E0%B6%B6%E0%B6%AF%E0%B7%94-%E0%B6%AF%E0%B7%90%E0%B7%80/

creed1 lokka meka aththada

[QUOTE="mano3989, post: 19081899, member: 348050"] [SIZE="4"]Exclusive- ජපන් කාර්වල රේගු බදු දැවැන්ත ලෙස ඉහළට. Aqua ලක්ෂ 7.70 කින්, Prius ලක්ෂ 11.20 කින් නගී [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xat1/v/t1.0-9/12108128_1207401219273678_5471860180771684868_n.jpg?oh=30dc2f1876222cdcf94786e3e33dcddf&oe=56A06448[/IMG] රේගු බදු වටිනාකම් අයකිරීම සම්බන්ධව ගැසට් අංක 1933/16 යටතේ මෙරටට ගෙන්වන ටොයොටා ඇතුළු අනිකුත් වර්ගවල ජපන් රථ සඳහා අළුතින් රේගු වටිනාකම් රජය විසින් ඉදිරිපත් කර තිබේ. මේ අනුව, Toyota Aqua මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ හැත්තෑ දහසකින් (770,000) කින් වැඩිකර තිබෙන අතර Toyota Axio මෝටර් රථයක රේගු බදු රුපියල් හත් ලක්ෂ තුන් දහසකින් (703,000) වැඩිකර ඇත. මීට අමතරව, Toyota Hiace Petrol රථයක රේගු බදු රුපියල් දහතුන් ලක්ෂ හැටපන් දහසකින්ද (13,65,000), Toyota Hiace Diesel රථයක රේගු බදු රුපියල් දාහත් ලක්ෂයකින්ද (17,00,000) වැඩිකර තිබේ. එසේම, Toyota Premio/Allion මෝටර් රථවල රේගු බදු රුපියල් හය ලක්ෂ හැත්තෑ පන්දහසකින් (6,75,000) වැඩිකර තිබෙන අතර Toyota Prius මෝටර් රථවල රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ විසි දහසකින් (11,20,000) වැඩිකර තිබේ. මේ අතර, Toyota Harrier රථයක රේගු බදු රුපියල් එකොලොස් ලක්ෂ පනස් දහසකින් (11,50,000) වැඩිකර තිබෙන අතර Mitsubishi outlander රථයක රේගු බදු රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින් (8,52,000) වැඩිකර ඇත. මෙම වාහනවල රේගු බදු වැඩිවන ආකාරය සවිස්තරාත්මකව පහත දැක්වේ. [IMG]http://origin.adaderana.lk/biznew/wp-content/uploads/2015/10/Yen.png[/IMG] මේ පිළිබඳව අදහස් දක්වමින් මෝටර් රථ ආනයනය කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ මෙම රේගු බදු වැඩි කිරීමට සාපේක්ෂව මෙම මෝටර් රථවල මිල ඉහළ යනු ඇති බවයි. එසේම, මෙම රේගු බදු වැඩිකිරීම හේතුවෙන් ඉන්දියානු මෝටර් රථවල මිලද ඉහළ නගිනු ඇතැයි හෙතෙම අප සමග සඳහන් කළේය.[/SIZE] [URL="http://bizenglish.adaderana.lk/exclusive-duty-increase-on-japanese-cars-hit-the-sky-aqua-up-by-7-lakhs-prius-by-11-20-lakhs/"]http://bizenglish.adaderana.lk/exclusive-duty-increase-on-japanese-cars-hit-the-sky-aqua-up-by-7-lakhs-prius-by-11-20-lakhs/[/URL] [URL="http://biz.adaderana.lk/exclusive-%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94-%E0%B6%B6%E0%B6%AF%E0%B7%94-%E0%B6%AF%E0%B7%90%E0%B7%80/"]http://biz.adaderana.lk/exclusive-%E0%B6%A2%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94-%E0%B6%B6%E0%B6%AF%E0%B7%94-%E0%B6%AF%E0%B7%90%E0%B7%80/[/URL] :shocked::shocked::shocked: [SIZE="4"]creed1 lokka meka aththada [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom