Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
41 minutes ago
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Exclusive For Elakirians..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්ද බන් මිනිස්සු මැරිල ඉපදුනා වගේ කතා කරන්නෙ.

කොටි බෝම්බ නිසා මැරිච්ච දරුවො ඉන්න දෙමව්පියො, දෙමව්පියො මැරිච්ච දරුවො කියයි යුද්ධෙ නිසා විදවන විදිහ.

අපිට දැන් ඒ වගේ දෙයක් නැත්තෙ ඔය නැතිවෙච්ච අත පය. හිල් වෙච්ච පපු, පෙනෙන්නෙ නැති ඇස්, කතා කරගන්න බැරි කටවල් නිසයි.

ඔය කතා කරන එවුන්ට කියපන් මචන් අභිමන්සලට ගිහින් බලන්න කියල එතන ඉන්න මිනිස්සුන්ගෙ තත්වෙ.

ඒ ඔක්කොමල හොදට අතපය අතුව ජීවත්වෙලා ඉදිද්දි යුද්දෙට ගිය කොල්ලො කෙල්ලො.

ඇදන්වල දාපු විදිහටම ඉන්නෙ හැරෙන්න පෙරලෙන්න තියා හෙලවෙන්නවත් හැකියාවක් නෑ. යන්තම් තවමත් හුස්ම ටික වැටෙනව විතරයි.

ඒ මිනිස්සු දන් දීපු දේවල් නිසා තමයි අපි ඔක්කොම පිනුම් ගහන්නේ.

ඔය මහලොකු පොරවල් ඔක්කොම මුල මතක නැති කාලකන්නි හිස් ජීවිත මචන්.

මම නම් අදටත් පාරෙ යද්දි හම්බවෙන forces කොල්ලෙක් කෙල්ලෙක් දැක්කොත් ලොකු ආඩම්බරයකින්,ගවුරවයකින් තමයි එයත් එක්ක හිනා වෙන්නෙත් මචන්.

උන් අපිට දුන්න දේට අපිට උන්ට දෙන්න පුලුවන් එච්චරනෙ මචන්.

[QUOTE="sumudusp2005, post: 20872489, member: 472858"] [SIZE=4][COLOR=Magenta]අනේ මන්ද බන් මිනිස්සු මැරිල ඉපදුනා වගේ කතා කරන්නෙ. කොටි බෝම්බ නිසා මැරිච්ච දරුවො ඉන්න දෙමව්පියො, දෙමව්පියො මැරිච්ච දරුවො කියයි යුද්ධෙ නිසා විදවන විදිහ. අපිට දැන් ඒ වගේ දෙයක් නැත්තෙ ඔය නැතිවෙච්ච අත පය. හිල් වෙච්ච පපු, පෙනෙන්නෙ නැති ඇස්, කතා කරගන්න බැරි කටවල් නිසයි. ඔය කතා කරන එවුන්ට කියපන් මචන් [COLOR=Red]අභිමන්සලට[/COLOR] ගිහින් බලන්න කියල එතන ඉන්න මිනිස්සුන්ගෙ තත්වෙ. ඒ ඔක්කොමල හොදට අතපය අතුව ජීවත්වෙලා ඉදිද්දි යුද්දෙට ගිය කොල්ලො කෙල්ලො. ඇදන්වල දාපු විදිහටම ඉන්නෙ හැරෙන්න පෙරලෙන්න තියා හෙලවෙන්නවත් හැකියාවක් නෑ. යන්තම් තවමත් හුස්ම ටික වැටෙනව විතරයි. ඒ මිනිස්සු දන් දීපු දේවල් නිසා තමයි අපි ඔක්කොම පිනුම් ගහන්නේ. ඔය මහලොකු පොරවල් ඔක්කොම මුල මතක නැති කාලකන්නි හිස් ජීවිත මචන්. මම නම් අදටත් පාරෙ යද්දි හම්බවෙන forces කොල්ලෙක් කෙල්ලෙක් දැක්කොත් ලොකු ආඩම්බරයකින්,ගවුරවයකින් තමයි එයත් එක්ක හිනා වෙන්නෙත් මචන්. උන් අපිට දුන්න දේට අපිට උන්ට දෙන්න පුලුවන් එච්චරනෙ මචන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom