Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Exclusive For Elakirians..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රින්ස් උදය ප්‍රියන්තට දැන් හොඳයි බං.. ස්ටේජ් වලත් සින්දු කියනවා දැන් ෂේප් එකේ.. ඉස්සර තරම් ෆිට් එකක් නැතත් මිනිහා දැන් පුටුවක ඉඳගෙන සින්දු කියලා යනවා.. ඒක වෙනම කතාවක්..

අනික මචන් මේ වෙනකොට කවුරුවත් ඔය වගේ පරණ සින්දු සල්ලි දීලා ගන්න පෙළඹෙන්නේ නෑ දැන්.. අපි උනත් ආසාවට ඩවුන්ලෝඩ් කරගෙන අහනව මිසක් සී.ඩී අරගන්නේ නෑනේ.. ඒ අය මේ වෙද්දි ඒ අයගේ ඇල්බම් වලින් හම්බ කරන් ඉවරයි.. මේ වෙද්දි ගොඩක් තැන් වල ඔය වගේ කලාකරුවන්ගේ සී.ඩී කැසට් ඇත්තෙත් නෑ.. අනික ඩ්‍රැගන් ෆයිටර් ජීවත් වෙන්නේ මේ තියෙන සින්දු ටික ඉන්ටනෙට් එකට අප්ලෝඩ් කරලා හම්බ වෙන සල්ලි වලින් වෙන්න බෑනේ.. මොකද මේ ත්‍රෙඩ් එක දානකන් එයා නොකා නොබී හිටියා වෙන්නත් බෑනේ.. ගොඩක් උන් මුල් දවස්වලම කිව්වා නිකන් අප්ලෝඩ් කරලා දෙන එකේ කීයක් හරි හම්බ වෙන සයිට් එකක අප්ලෝඩ් කරන්න කියලා.. ඒක කිව්වෙත් මේකෙම ඉන්න මෙම්බර්ලායි..

අනික නිර්මාණ මංකොල්ලයක් වෙනව කියන්නේ එක්කෝ මෙකෙන් අසීමිතව හම්බ කරනවනම් හරි, ඒ සින්දුම ආයේ විකුණල සල්ලි හොයනවනම් හරි.. ඒත් මෙතන අපි කවුරුවත් ඩ්‍රැගන්ට සල්ලි දීල කිසිම දෙයක් අරගෙන නෑ..එකම එක සීඩී එකකටනම් වියදම් වෙච්ච ගාන කවර් වෙන්න ඕනේ නිසා අවශ්‍ය අයගෙන් සුලු ගාණක් අරන් ලින්ක් එක දීලා තිබුණෙත් පී.එම් එකක් මාර්ගෙන්.. එහෙම තියෙද්දිත් නිර්මාණ මංකොල්ල කනවා කියලා කියන එකනම් වැරදී..

අනේ මන්ද මචන් උඹනම්.. මෙහෙම කරපංකෝ එහෙනම්..

මුලින්ම ගූගල් එකේ සිංහල songs කියලා සර්ච් කරලා එන සයිට් ටික ඔක්කොම වෙනම ලියා ගනින්.. ඊට පස්සේ ඒවටත් එක්කම කම්ප්ලේන් දාපං.. යූ ටියුබ් එකටත් මතක ඇතුව කම්ප්ලේන් එකක් දාපං.. ඒකෙත් නැති මගුළක් නෑනේ.. හෙන ගොඩක් ෂෙයා වෙලා තියෙනවා පරණ කලාකරුවන්ගේ සින්දු එහෙම..

[QUOTE="richlife, post: 21264843, member: 430068"] [CENTER] [SIZE=4][COLOR=Indigo]ප්‍රින්ස් උදය ප්‍රියන්තට දැන් හොඳයි බං.. ස්ටේජ් වලත් සින්දු කියනවා දැන් ෂේප් එකේ.. ඉස්සර තරම් ෆිට් එකක් නැතත් මිනිහා දැන් පුටුවක ඉඳගෙන සින්දු කියලා යනවා.. ඒක වෙනම කතාවක්..:rolleyes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අනික මචන් මේ වෙනකොට කවුරුවත් ඔය වගේ පරණ සින්දු සල්ලි දීලා ගන්න පෙළඹෙන්නේ නෑ දැන්.. අපි උනත් ආසාවට ඩවුන්ලෝඩ් කරගෙන අහනව මිසක් සී.ඩී අරගන්නේ නෑනේ.. ඒ අය මේ වෙද්දි ඒ අයගේ ඇල්බම් වලින් හම්බ කරන් ඉවරයි.. මේ වෙද්දි ගොඩක් තැන් වල ඔය වගේ කලාකරුවන්ගේ සී.ඩී කැසට් ඇත්තෙත් නෑ.. අනික ඩ්‍රැගන් ෆයිටර් ජීවත් වෙන්නේ මේ තියෙන සින්දු ටික ඉන්ටනෙට් එකට අප්ලෝඩ් කරලා හම්බ වෙන සල්ලි වලින් වෙන්න බෑනේ.. මොකද මේ ත්‍රෙඩ් එක දානකන් එයා නොකා නොබී හිටියා වෙන්නත් බෑනේ..:D ගොඩක් උන් මුල් දවස්වලම කිව්වා නිකන් අප්ලෝඩ් කරලා දෙන එකේ කීයක් හරි හම්බ වෙන සයිට් එකක අප්ලෝඩ් කරන්න කියලා.. ඒක කිව්වෙත් මේකෙම ඉන්න මෙම්බර්ලායි.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අනික නිර්මාණ මංකොල්ලයක් වෙනව කියන්නේ එක්කෝ මෙකෙන් අසීමිතව හම්බ කරනවනම් හරි, ඒ සින්දුම ආයේ විකුණල සල්ලි හොයනවනම් හරි.. ඒත් මෙතන අපි කවුරුවත් ඩ්‍රැගන්ට සල්ලි දීල කිසිම දෙයක් අරගෙන නෑ..එකම එක සීඩී එකකටනම් වියදම් වෙච්ච ගාන කවර් වෙන්න ඕනේ නිසා අවශ්‍ය අයගෙන් සුලු ගාණක් අරන් ලින්ක් එක දීලා තිබුණෙත් පී.එම් එකක් මාර්ගෙන්.. එහෙම තියෙද්දිත් නිර්මාණ මංකොල්ල කනවා කියලා කියන එකනම් වැරදී..:oo:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අනේ මන්ද මචන් උඹනම්.. මෙහෙම කරපංකෝ එහෙනම්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මුලින්ම ගූගල් එකේ සිංහල songs කියලා සර්ච් කරලා එන සයිට් ටික ඔක්කොම වෙනම ලියා ගනින්.. ඊට පස්සේ ඒවටත් එක්කම කම්ප්ලේන් දාපං.. යූ ටියුබ් එකටත් මතක ඇතුව කම්ප්ලේන් එකක් දාපං.. ඒකෙත් නැති මගුළක් නෑනේ.. හෙන ගොඩක් ෂෙයා වෙලා තියෙනවා පරණ කලාකරුවන්ගේ සින්දු එහෙම..:baffled: [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom