එළකිරි කොල්ලෙක්;22340110 said:Oya okkoma ekai bn. Eth owa gena hariyatama danne nethi nisa mata mkt kiyanna be. Mata nam recommend karanna puluwan UCSC MIS, Mora MSc in CS sp in cyber sec, SLIIT (MSc in IT sp in Cyber Sec) 3 witharayi. Anikwa gena danne netha.
සාමාන්යෙන් පොදුවේ MSc එකක title එකට වඩා මේක ගොඩක්ම වෙනස්. ඒ නිසා උබ කිව්වා තැන් මම රෙකමන්ඩ් කරනවා. තව IIT එක එහෙමත් ගොඩක් හොදයි.
