hoda Exercise Bike ekak keeyakata withara ganna puluwan weida ban danna eun innawanam help ekak deepan
aduwatama ganna puluwan hoda ekak kiyapalla
aduwatama ganna puluwan hoda ekak kiyapalla
![]()
මේකක් අරන් උබ සතියක් පදි, ඊට පස්සේ රෙදි වනන්න එක තමා කරන්නේ, 10,000ක් විතර දිලා ස්ටැන්ඩට් සයිකලයක් අරන් පැදපන් දවසට කිලෝමොටර් 20 ක් විතර, අත් දුටුවයි ප්‍රත්යකෂයි, මගෙත් මාස 2 කට කිලෝ 6 ක් විතර බැස්සා( මගේ තියන නරක පුරුදුත් එක්ක එකේන් සැහිමකට පත් වෙනවා). උබට ඊට වඩා ප්‍රතිපල තියෙයි. එකතැනකට වෙලා ඕක ලොටන් පදිනවාට වඩා, වට පිට බල බල, කැල්ලක් එහෙම බල බල සැප හුලගක් වදිදි මෙච්චර දුර පැද්දද කියලා හිතෙනවා සමහර දාට. උබ බිසි ලයිෆ් එකක් ගත කරනවානම් ඒක හරියන්නේ නැහැ හැබැයි.
Oka ikmanata kadenawaneda?
kadenwa kiyanne ..mokakda kadenne thiyenne ? ape gedra eka nan thiynwa hodata dan godak kal .. mama witarai hbai use karne .. hamadama wage use krla
![]()
මේකක් අරන් උබ සතියක් පදි, ඊට පස්සේ රෙදි වනන්න එක තමා කරන්නේ, 10,000ක් විතර දිලා ස්ටැන්ඩට් සයිකලයක් අරන් පැදපන් දවසට කිලෝමොටර් 20 ක් විතර, අත් දුටුවයි ප්‍රත්යකෂයි, මගෙත් මාස 2 කට කිලෝ 6 ක් විතර බැස්සා( මගේ තියන නරක පුරුදුත් එක්ක එකේන් සැහිමකට පත් වෙනවා). උබට ඊට වඩා ප්‍රතිපල තියෙයි. එකතැනකට වෙලා ඕක ලොටන් පදිනවාට වඩා, වට පිට බල බල, කැල්ලක් එහෙම බල බල සැප හුලගක් වදිදි මෙච්චර දුර පැද්දද කියලා හිතෙනවා සමහර දාට. උබ බිසි ලයිෆ් එකක් ගත කරනවානම් ඒක හරියන්නේ නැහැ හැබැයි.

Oka padinna welawak na ban arath mehe hamadama wage wahinawa epa wenawaඅනිවා බං !
පිස්සුද බං 40,000ක් ? හරි අඩුම 14,000ක් කියමු ?
ඔතන ඉදනරෙකම තැන බිත්තිය දිහ බලන් පැද්ද හැකිද ? ඔට්ටුයි සතියක් පදී
කෙරෙන වැඩ නෙවේ එපා වෙනවා
සතියයි රෙදි වනනවා. ඒක නම් සුවර්
කූල් එකේ සිරාම ජපනෙක් අරන් පැදහන්කො.
පදින්න පදින්න ආස හිතෙයි !
තමන්ටම මාර ආතල් අඩේ මෙච්චර දුරක් ආවනේ අරකද මේකද !
ඔන්න පහල විස්තරේ ඇති !
http://www.elakiri.com/forum/showthread.php?t=1721943