Exercise Bikes help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    hoda Exercise Bike ekak keeyakata withara ganna puluwan weida ban danna eun innawanam help ekak deepan
    aduwatama ganna puluwan hoda ekak kiyapalla
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    graphic_stationarybikeworkout.jpg
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    sprint-bike-1010.jpg

    මේකක් අරන් උබ සතියක් පදි, ඊට පස්සේ රෙදි වනන්න එක තමා කරන්නේ, 10,000ක් විතර දිලා ස්ටැන්ඩට් සයිකලයක් අරන් පැදපන් දවසට කිලෝමොටර් 20 ක් විතර, අත් දුටුවයි ප්‍රත්යකෂයි, මගෙත් මාස 2 කට කිලෝ 6 ක් විතර බැස්සා( මගේ තියන නරක පුරුදුත් එක්ක එකේන් සැහිමකට පත් වෙනවා). උබට ඊට වඩා ප්‍රතිපල තියෙයි. එකතැනකට වෙලා ඕක ලොටන් පදිනවාට වඩා, වට පිට බල බල, කැල්ලක් එහෙම බල බල සැප හුලගක් වදිදි මෙච්චර දුර පැද්දද කියලා හිතෙනවා සමහර දාට. උබ බිසි ලයිෆ් එකක් ගත කරනවානම් ඒක හරියන්නේ නැහැ හැබැයි.
     
    Dan echchara welawak na ban meka ganna kiyala baluwe kalin gym yana dawas wala 10kg adu una dan aye e 10 nagala
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    sprint-bike-1010.jpg

    මේකක් අරන් උබ සතියක් පදි, ඊට පස්සේ රෙදි වනන්න එක තමා කරන්නේ, 10,000ක් විතර දිලා ස්ටැන්ඩට් සයිකලයක් අරන් පැදපන් දවසට කිලෝමොටර් 20 ක් විතර, අත් දුටුවයි ප්‍රත්යකෂයි, මගෙත් මාස 2 කට කිලෝ 6 ක් විතර බැස්සා( මගේ තියන නරක පුරුදුත් එක්ක එකේන් සැහිමකට පත් වෙනවා). උබට ඊට වඩා ප්‍රතිපල තියෙයි. එකතැනකට වෙලා ඕක ලොටන් පදිනවාට වඩා, වට පිට බල බල, කැල්ලක් එහෙම බල බල සැප හුලගක් වදිදි මෙච්චර දුර පැද්දද කියලා හිතෙනවා සමහර දාට. උබ බිසි ලයිෆ් එකක් ගත කරනවානම් ඒක හරියන්නේ නැහැ හැබැයි.

    අනිවා බං !
    පිස්සුද බං 40,000ක් ? හරි අඩුම 14,000ක් කියමු ?
    ඔතන ඉදනරෙකම තැන බිත්තිය දිහ බලන් පැද්ද හැකිද ? ඔට්ටුයි සතියක් පදී
    කෙරෙන වැඩ නෙවේ එපා වෙනවා :D
    සතියයි රෙදි වනනවා. ඒක නම් සුවර්
    කූල් එකේ සිරාම ජපනෙක් අරන් පැදහන්කො.
    පදින්න පදින්න ආස හිතෙයි !
    තමන්ටම මාර ආතල් අඩේ මෙච්චර දුරක් ආවනේ අරකද මේකද !
    ඔන්න පහල විස්තරේ ඇති !

    http://www.elakiri.com/forum/showthread.php?t=1721943

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    අනිවා බං !
    පිස්සුද බං 40,000ක් ? හරි අඩුම 14,000ක් කියමු ?
    ඔතන ඉදනරෙකම තැන බිත්තිය දිහ බලන් පැද්ද හැකිද ? ඔට්ටුයි සතියක් පදී
    කෙරෙන වැඩ නෙවේ එපා වෙනවා :D
    සතියයි රෙදි වනනවා. ඒක නම් සුවර්
    කූල් එකේ සිරාම ජපනෙක් අරන් පැදහන්කො.
    පදින්න පදින්න ආස හිතෙයි !
    තමන්ටම මාර ආතල් අඩේ මෙච්චර දුරක් ආවනේ අරකද මේකද !
    ඔන්න පහල විස්තරේ ඇති !

    http://www.elakiri.com/forum/showthread.php?t=1721943

    Oka padinna welawak na ban arath mehe hamadama wage wahinawa epa wenawa