Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Exercise Machine...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Elliptical Exercise Machine....

එළකිරි ජිම් යන, ගෙදර එක්සර්සයිස් මැෂින් තියෙන එව්වොන්ගෙන් පොඩි උදව්වක් ඕනේ....

මේ පහල රූපේ තියෙන මැෂින් එක මට ලැබුන. යාලුවෙකුගේ අයියා කෙනෙක් දුන්නේ. පාවිච්චි කරපු එකක් නෙමේ.

මම ජිම් යන කෙනෙක්වත් , ගෙදරදි එක්සර්සයිස් කරන්නේවත් නැති කෙනෙක්.

නමුත් මාසයකට දෙතුන් පාරක් උදේට දුවනවා. කිලෝමීටර් 2, 3 පමණ.

මට තියෙන්නේ මධ්‍යම, සැහැල්ලු ප්‍රමාණයේ පුංචි ශරීරයක්.මේ මැෂින් එක පාවිච්චි කරන එක අවුලක් නැති වෙයිද?

මම ගූගල් එකේ පොඩ්ඩක් හොයල බැලුව.ඕනෙම වයස් කාන්ඩේ කෙනෙකුට අවුලක් නැතිලු.ට්‍රෙඩ්මිල් එකකට සාපේක්ෂව සාර්ථක ව්‍යායාම උපකරණයක් කියල තමා සඳහන් වෙන්නේ.

මේ ගැන උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙකුගේ අදහස් අවශ්‍යයි.

පාවිච්චි කරනවා නම් කොච්චර වේගයකින්, දවසට කොච්චර වෙලා ව්‍යායාම් කරන්න ඕනෙද?

දවස ගානේ කරන්න ඕනෙද? එහෙම නැත්තම් දවස් කිහිපයකට සැරයක්ද ?

[QUOTE="Dodo Mahaththaya, post: 23762139, member: 563080"] [B][SIZE="4"][COLOR="Purple"]Elliptical Exercise Machine.... එළකිරි ජිම් යන, ගෙදර එක්සර්සයිස් මැෂින් තියෙන එව්වොන්ගෙන් පොඩි උදව්වක් ඕනේ....:yes: මේ පහල රූපේ තියෙන මැෂින් එක මට ලැබුන. යාලුවෙකුගේ අයියා කෙනෙක් දුන්නේ. පාවිච්චි කරපු එකක් නෙමේ.;) [IMG]https://i.imgur.com/NgpOb9J.jpg[/IMG] මම ජිම් යන කෙනෙක්වත් , ගෙදරදි එක්සර්සයිස් කරන්නේවත් නැති කෙනෙක්. :no: නමුත් මාසයකට දෙතුන් පාරක් උදේට දුවනවා. කිලෝමීටර් 2, 3 පමණ.:yes: මට තියෙන්නේ මධ්‍යම, සැහැල්ලු ප්‍රමාණයේ පුංචි ශරීරයක්.මේ මැෂින් එක පාවිච්චි කරන එක අවුලක් නැති වෙයිද?:confused: මම ගූගල් එකේ පොඩ්ඩක් හොයල බැලුව.ඕනෙම වයස් කාන්ඩේ කෙනෙකුට අවුලක් නැතිලු.ට්‍රෙඩ්මිල් එකකට සාපේක්ෂව සාර්ථක ව්‍යායාම උපකරණයක් කියල තමා සඳහන් වෙන්නේ. මේ ගැන උපදෙසක් දෙන්න පුළුවන් කෙනෙකුගේ අදහස් අවශ්‍යයි. පාවිච්චි කරනවා නම් කොච්චර වේගයකින්, දවසට කොච්චර වෙලා ව්‍යායාම් කරන්න ඕනෙද? දවස ගානේ කරන්න ඕනෙද? එහෙම නැත්තම් දවස් කිහිපයකට සැරයක්ද ? :confused::confused::confused:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom