Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Exercising affects our mental performance... (proof)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල මම 2014 විතර පුරුදු වෙලා හිටිය මේ Lumosity කියන brain games play කරන්න..

https://www.lumosity.com/app/v4/dashboard

ඒ දවස්වල මම තරඟ විභාග කීපයක් ලියන්නත් iq practice එකක් විදියට මේක උදවු කරගත්ත..

ඒත් ඒ කාලෙ මම කිසිම physical exercise එකක් කලේ නෑ..

මේකෙ performance එක මනින්නෙ අපි play කරන games වල average score එකක් calculate කරල..

ඒක LPI (lumosity performance index) කියල කියනව..

ඉතිං ඒ දවස්වල මගේ LPI එක 1340ක් කරගත්තෙ මාස 4ක් විතර play කරල..

ඒත් පහුවෙද්දී වැඩත් එක්ක ඔය වැඩේ නිකන්ම අමතක වෙලා ගියා..

පස්සෙ 2021 ඔක්තෝබර් විතර මම ආයිත් මගේ account එකට log වෙලා play කරන්න ගත්ත..

වැඩේ කියන්නෙ මට 2014 score එකට එන්න බැරිඋනා මාස එකහමාරක් play කරලත්.. (බලන්න LPI එක 1214  )

[ATTACH=full]173887[/ATTACH]

ඉතිං මම ඔය වැඩේ ආයිත් අත ඇරල මාස ගානක් යද්දී ගිය මාසෙ ඉඳල gym යන්න ගත්ත (මම ගොඩක් කෙට්ටුයි.. ඇග හදාගන්න නෙමෙයි සෞඛ්‍ය ගැන හිතල)

ඔය අතරෙ මම ගිය සතියෙ වගේ ආයිත් lumosity log වෙලා play කරන්න ගත්ත..

වැඩේ කියන්නෙ දවස් කීපයයි play කලේ මගේ LPI එක previous best value එක exceed කලා අද

[ATTACH=full]173888[/ATTACH]

ඉතිං පේනවනෙ exercising වල වැදගත් කම

ඔයාලත් සතියට දවසක් දෙකක්වත් exercise කරන්න පටන් ගන්න..

දවසකට විනාඩි 20ක් තිබුනත් ඇති.. HIIT exercises කරනවනම් එච්චර වෙලා ඕනත් නැහැ

[QUOTE="pasansnoop, post: 27816675, member: 125460"] මචංල මම 2014 විතර පුරුදු වෙලා හිටිය මේ Lumosity කියන brain games play කරන්න.. [URL]https://www.lumosity.com/app/v4/dashboard[/URL] ඒ දවස්වල මම තරඟ විභාග කීපයක් ලියන්නත් iq practice එකක් විදියට මේක උදවු කරගත්ත.. ඒත් ඒ කාලෙ මම කිසිම physical exercise එකක් කලේ නෑ.. මේකෙ performance එක මනින්නෙ අපි play කරන games වල average score එකක් calculate කරල.. ඒක LPI (lumosity performance index) කියල කියනව.. ඉතිං ඒ දවස්වල මගේ LPI එක 1340ක් කරගත්තෙ මාස 4ක් විතර play කරල.. ඒත් පහුවෙද්දී වැඩත් එක්ක ඔය වැඩේ නිකන්ම අමතක වෙලා ගියා.. පස්සෙ 2021 ඔක්තෝබර් විතර මම ආයිත් මගේ account එකට log වෙලා play කරන්න ගත්ත.. වැඩේ කියන්නෙ මට 2014 score එකට එන්න බැරිඋනා මාස එකහමාරක් play කරලත්.. (බලන්න LPI එක 1214 :baffled: ) [ATTACH type="full" width="590px" alt="Screenshot (175).png"]173887[/ATTACH] ඉතිං මම ඔය වැඩේ ආයිත් අත ඇරල මාස ගානක් යද්දී ගිය මාසෙ ඉඳල gym යන්න ගත්ත (මම ගොඩක් කෙට්ටුයි.. ඇග හදාගන්න නෙමෙයි සෞඛ්‍ය ගැන හිතල) ඔය අතරෙ මම ගිය සතියෙ වගේ ආයිත් lumosity log වෙලා play කරන්න ගත්ත.. වැඩේ කියන්නෙ දවස් කීපයයි play කලේ මගේ LPI එක previous best value එක exceed කලා අද [ATTACH type="full" width="586px" alt="Screenshot (179).png"]173888[/ATTACH] ඉතිං පේනවනෙ exercising වල වැදගත් කම ;) ඔයාලත් සතියට දවසක් දෙකක්වත් exercise කරන්න පටන් ගන්න.. දවසකට විනාඩි 20ක් තිබුනත් ඇති.. HIIT exercises කරනවනම් එච්චර වෙලා ඕනත් නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom