මෙන්න මම අලුත් fm එකක් හොයා ගත්තා. සමහර අය දන්නවත් ඇති. මරු best quality සිංඳු play කරනවා. ලෝකේ අලුතින් එන හැම සිංඳුවක්ම වගේ Exfm එකෙන් play කරනවා. ඔයාලත් අහලා බලන්න.
මෙන්න Site එක. http://ex.fm/
මෙතනින් TRENDING ටැබ් එක Select කරන්න.
ඊට පස්සේ OVERALL එකට ගිහින් ඔයාලගේ Style එක Select කරන්න.
ඊට පස්සේ ඔයාලා කැමති සිංඳු තියනවා නම් Select කරලා අහන්නත් පුලුවන්.
IDM තියෙනවනම් download කරගන්නත් පුලුවන්.
හොඳ නම් සලකලා යන්න.
අනිත් අයට බලන්න බම්ප් එකකුත් දාන්න.
Mr. Mafia.

Last edited: