::Exhibitionism-ප්‍රදර්ශන කාමය
කිරියේ ගොඩක් දෙනෙකුට කුතුහලය ඇති කරවන දෙයක් නිසා මේ ගැන කතා කරන්න හිතුනා
තම මිතුරු ලයිස්තුවේ සිටින සිටින එක් හෝ පිරිමි මිතුරෙකුගේ පුරුෂලිංගයේ චායාරූපයක් නොලද ගැහැනු සිටීනම් ඒ තම මිතුරු ලයිස්තුවේ පුද්ගලිකව දන්නා මිතුරන් පමණක් සිටින අයවේ.
පිරිමි ලමුන් හෝ මිනිසුන් මෙසේ අවයවයක් ගැහැනු වෙත පෙන්වන්නේ හේතු දෙකක් නිසාය .
බොහෝවිට ඔහු ප්‍රදර්ශන කාමය නැමති මානසික රෝගයෙන් පෙලෙන්නෙකි.
නැත්නම් අවයව පෙන්වීමෙන් ගැහැනියකගේ ආකර්ශනය ලබාගන්න පුලුවන් යන මිත්‍යා මතයේ සිටින අයඅනෙක් කාන්ඩය වන අතර එය නොගිනිය හැකි තරම් වේ.
මුල් තත්වය නම් රෝගයකි.එයට මනෝචිකිත්සක හෝ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වේ.මෙය ලිංගික චර්‍යාත්මක අපගමනයකි.සමහර පෞරුෂය සම්බන්ධ රෝග වලින් පෙලෙන්නන් තුලද මේ තත්වය දැකිය හැකිවේ.
පිරිමින්ගෙන් 2-4% පමන ප්‍රතිශතයක් තුල මේ තත්වය දැකිය හැකි අතර ඔවුන්ගේ ප්‍රධාන ගොදුරු වන්නේ කාන්තාවන් සහ ලමුන්වේ.මීට අමතරව පිරිමින්ද විය හැක.
වයස අවුරුදු 16-20 අතර මේ රෝගය හටගන්නා අතර විවාහ වීමෙන් පසුවද උඝ්‍රව පවතී.
සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් කාන්තාවන් තුලද ප්‍රදර්ශන කාමය දැකිය හැකිවේ.සාමාජයීය සහ සංස්කෘතිය බාධක කාන්තාවන් තුල මේ තත්වය අඩු ප්‍රතිශතයක් ගැනීමට හේතුවිය හැක.
මොවුන් සමාජ විරෝධී ක්‍රියාවන් කරයි.අන්තර්ජාල සහ සමාජ ජාලා නිසා බොහෝ ප්‍රදර්ශන කාමය සහිත රෝගීන් සක්‍රිය වී ඇත.
ලිංගික අපචාර වල වැරදි කරුවන් වන අයගෙන් 30% පමණ මෙම රෝගයෙන් පෙලෙන්නන් බවද සොයාගෙන ඇත.