Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Experienced worst customer care with SLT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Im writing this post with the utter frustration.

සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ

කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ

මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited)

Timeline

මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා

8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා

මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා

හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක්

මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ

10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා

දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා.

ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන.

හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ.

SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ.

Update: October 11 තමයි අවුල හැදුවෙ (ත්‍රෙඩ් එක දාල දවසකට පස්සෙ), Bill Adjustment request එකක් දැම්මා

[QUOTE="NEMISIS, post: 31010938, member: 494668"] I[SIZE=5]m writing this post with the utter frustration. සිංහලු SLT නං ගන්න එපා මොන හේතුවකටවත්. වැඩ කරනකල් රිලයබල් කැඩුනොත් නං හදන්න එන්නෙ නැහැ. ෆයිබර් රිලයබල් රිලයබල් කිවුවට කැඩනොත් හදන්න එන්නෙ නැත්තං ඒ රිලයබිලිටි එකෙන් වැඩක් නැහැනේ කැඩිලා LOS Indicate වෙනවා, අදට දවස් 4යි තාම හදන්න ආවෙ නැහැ මම WFH කරනවා 50% වගේ. ඒක නිසා මගේ තිබුනු අනෙක් කනෙක්ශන් අයින් කරලා SLT Fibre Unlimited එකක් ගත්තා (20Mbps true unlimited) Timeline මේක 7 වෙනිද වැඩ කරන්නෙ නැතිව ගියා, එවලෙම කම්ප්ලේන් එකක් දැම්මා 8 වෙනිදා හදන්න ආවෙ නැහැ 1212ට ආපහු කතා කරා උන් Very urgent දානවා කිවුවා, දැනටම මාතරට කියලා තියෙන්නෙ කිවුවා මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ 9 වෙනිද හදන්න ආවෙ නැහැ ආයෙත් 1212ට කතා කරා හදන්න ආවෙ නැහැ, මාතරට ඩිරෙක්ට්ලි inform කරනවා කිවුවා හවස 5.45ට කම්ප්ලේන් එක close කරා service restored කියලා SMS එකක් ආවා ඒ උනාට හදලා නැහැ ඒක බොරුවට දාපු එකක් මාතර කිසිම phone line එකක් answer කරන්නෙ නැහැ 10 වෙනිදා අද හදන්න ආවෙත් නැහැ, දවල් SLT එකේ General PR ලයින් එකට කතාකරාම මාතර තව නම්බර් ටිකක් දුන්නා ඒවයෙන් එකම එකක් Answer කරා, Maintance engeneer කියලා පොර නං genuine විදියට කතා කරා, අද දවස ඇතුලත කොහොම හරි හදලා දෙනවා කිවුවා දැන් ටිකකට කලින් (5.30pm විතර) Maintance crew එකෙන්ද කොහෙද කතා කරලා කිවුවා අද හදන්න වෙන්නෙත් නැහැ කියලා. හේතුව ඇහුවම කිවුවා පාර කැඩිලා නිසා එන්න විදියක් නැහැ කියලා ඒක අමූලික බොරුවක් ගෙදර තියෙන්නෙ කාපට් පාර අයිනෙ ඒකෙ බස් යනවා මම හිතන්නෙ ඔහොම හදන්නෙ නැතිව ඉන්න ඒවා උන්ගෙ KPI වලට එහෙම impact වෙනවා ඒක නිසා වෙරිෆයි කරන්න බැරි හේතු දාල කම්ප්ලේන් එක stall කරනවා. ඕන නං 4G රවුටරයක් දෙන්නං සිකියුරිටි එකේ තියලා යන්නං ඇවිත් අරගන්න පුලුවන්ද කියලා ඇහුවා, ඒකත් මම ගිහින් ගන්න ඕන. හොඳම සීන් එක ඔය සේරම අතරෙ අද දවල් SLT එකෙන් කතා කරලා අහනවා අපේ ප්‍රොමෝශන් එකක් තියනවා 20Mbps එක 100Mbps එකට මාරු කරගන්න ඕනද කියලා. ඒකට නං ටිකක් සුද්ද සිංහල වලින් තමයි උත්තර දුන්නෙ. SLT එපාම උනා ආයෙ නං කාටවත් SLT ගන්න කියලා නං කියන්නෙ නැහැ. Update: October 11 තමයි අවුල හැදුවෙ (ත්‍රෙඩ් එක දාල දවසකට පස්සෙ), Bill Adjustment request එකක් දැම්මා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom