Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Experienced worst customer care with SLT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Same here මචං

මම මාසෙට රුපියල් 25,000කට කිට්ටු වෙන්න බිලක් ගෙවනව.

මාත් මාතර Region එකේ. දවස් තුනක් ගියා කනෙක්ෂන් එක හදන්න. ඒකෙ AGM ටත් කතා කරල ඇමතුව හොඳ එකෙන්. පස්සෙ හදන්න ආපු එවුන්ගෙන් ඇහුවම කිව්ව ෆයිබර් ටීම් දෙකයි කිව්ව ඉන්නෙ, ගොඩක් වැඩ වැඩියි කිව්ව. පුලුවන් නම් ටොප් මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරල ගෙවන ගාන පෙන්නල Priority 1 customer කෙනෙක් කරගන්න කිව්ව. එහෙම ඒව උන් පැය 8න් හදනව කිව්ව.

මම හැබැයි උන්ට කිව්ව මෙච්චර ගානක් ගෙවල ඉන්ටර්නෙට් ගන්නෙ කැඩුනම මේ විදියට බලාගෙන ඉන්න නෙමෙයි. පියෝ ටීවී 3ක් තියෙනව, ඉන්ටර්නෙට් ගියාම අඩුම ගෙදර ගේට්ටුවවත් ඇරගන්න බෑ කියල. ඒ තරම් අපහසුතාවයකට පත්වෙනව කියල.

මුං ඒවට ඉන්වෙස්ට් කරන්නෙ නෑ වගේ. මට ඒ ආපු එවුන් කිව්ව ෆයිබර් මර්ජ් කරන ඒ ටූල් එක ලක්ෂ 37ක් වෙනව කිව්ව. සමහරවිට ඔය ටූල්ස් අරං දීල ටීම්ස් වැඩි කරන්න මුං කැමති නැතුව ඇති. කොහොමහරි මේක ලොකු ප්රශ්නයක්. රිලයබල් නෑ. මම ඊට පස්සෙ දවසෙම කෝල් කරල පැකේජ් මාරු කරා. දැන් Starlink එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මේක අඩුම පැකේජ් එකකට දාල ස්ටාර්ලින්ක් එකක් තියාගෙන ඉන්නව මේන් එක විදියට. මට නම් එපාම උනා මේ යක්කු.

ඕන නම් TRC කම්ප්ලේන් කරමු මේ සීන් එකට හරි Solution එකක් දෙන්න කියල. අපිට නැතත් වෙන එකෙක්ට හරි වැදගත් වෙයි. මම නම් එදා මුංව අයින් කරන්න හිතාගත්ත.

[QUOTE="chami2015, post: 31010975, member: 542063"] [SIZE=5]Same here මචං මම මාසෙට රුපියල් 25,000කට කිට්ටු වෙන්න බිලක් ගෙවනව. මාත් මාතර Region එකේ. දවස් තුනක් ගියා කනෙක්ෂන් එක හදන්න. ඒකෙ AGM ටත් කතා කරල ඇමතුව හොඳ එකෙන්. පස්සෙ හදන්න ආපු එවුන්ගෙන් ඇහුවම කිව්ව ෆයිබර් ටීම් දෙකයි කිව්ව ඉන්නෙ, ගොඩක් වැඩ වැඩියි කිව්ව. පුලුවන් නම් ටොප් මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරල ගෙවන ගාන පෙන්නල Priority 1 customer කෙනෙක් කරගන්න කිව්ව. එහෙම ඒව උන් පැය 8න් හදනව කිව්ව. මම හැබැයි උන්ට කිව්ව මෙච්චර ගානක් ගෙවල ඉන්ටර්නෙට් ගන්නෙ කැඩුනම මේ විදියට බලාගෙන ඉන්න නෙමෙයි. පියෝ ටීවී 3ක් තියෙනව, ඉන්ටර්නෙට් ගියාම අඩුම ගෙදර ගේට්ටුවවත් ඇරගන්න බෑ කියල. ඒ තරම් අපහසුතාවයකට පත්වෙනව කියල. මුං ඒවට ඉන්වෙස්ට් කරන්නෙ නෑ වගේ. මට ඒ ආපු එවුන් කිව්ව ෆයිබර් මර්ජ් කරන ඒ ටූල් එක ලක්ෂ 37ක් වෙනව කිව්ව. සමහරවිට ඔය ටූල්ස් අරං දීල ටීම්ස් වැඩි කරන්න මුං කැමති නැතුව ඇති. කොහොමහරි මේක ලොකු ප්රශ්නයක්. රිලයබල් නෑ. මම ඊට පස්සෙ දවසෙම කෝල් කරල පැකේජ් මාරු කරා. දැන් Starlink එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. මේක අඩුම පැකේජ් එකකට දාල ස්ටාර්ලින්ක් එකක් තියාගෙන ඉන්නව මේන් එක විදියට. මට නම් එපාම උනා මේ යක්කු. ඕන නම් TRC කම්ප්ලේන් කරමු මේ සීන් එකට හරි Solution එකක් දෙන්න කියල. අපිට නැතත් වෙන එකෙක්ට හරි වැදගත් වෙයි. මම නම් එදා මුංව අයින් කරන්න හිතාගත්ත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom