Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Expire වෙච්ච Driving Lisence එකක් ඇතුව Drive කලාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා...  සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන.

මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා...

Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා කියලා දැනන් හිටියේ නෑ... දඩය 25,000 යි,

අනුන්ගේ වාහනයක් lisence එක expire වෙලා තියෙද්දී පැද්දොත් දඩය 50,000යි.

Lisence එක expire වෙලා කියන්නේ lisence එකක් නැතුව drive කරනවා වගේ තමයි සලකන්නේ...

ඒක නිසා, Lisence එක වෙලාවට අළුත් කරගනිල්ලා...

[QUOTE="BlAcKIssUeS, post: 28569350, member: 164"] උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා... 😉 සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන. 😎 මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා... Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා කියලා දැනන් හිටියේ නෑ... දඩය 25,000 යි, 😢 අනුන්ගේ වාහනයක් lisence එක expire වෙලා තියෙද්දී පැද්දොත් දඩය 50,000යි. 🤪 Lisence එක expire වෙලා කියන්නේ lisence එකක් නැතුව drive කරනවා වගේ තමයි සලකන්නේ... ඒක නිසා, Lisence එක වෙලාවට අළුත් කරගනිල්ලා... 👍 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom