උදේ පාන්දර රිය පදවන ඔබව දැනුවත් කරන්න හිතුවා...
සමහර විට අපේ elakiri කොල්ලෝ දන්නවත් ඇති මේ ගැන.
මම අඳුරන එකෙක්ව city traffic එකෙන් අල්ලලා වාහනේ පොලිසිය භාරයට අරන් උසාවි දැම්ම lisence එක expire වෙලා කියලා...
Lisence එකක් නැතුව රිය පැදවීම වරදක් බව දැනන් හිටියට වාහනය police භාරයට අරගන්නවා කියලා දැනන් හිටියේ නෑ... දඩය 25,000 යි,
අනුන්ගේ වාහනයක් lisence එක expire වෙලා තියෙද්දී පැද්දොත් දඩය 50,000යි.
Lisence එක expire වෙලා කියන්නේ lisence එකක් නැතුව drive කරනවා වගේ තමයි සලකන්නේ...
ඒක නිසා, Lisence එක වෙලාවට අළුත් කරගනිල්ලා...