ලංකාවේ නීතිය/ ව්‍යවස්ථාවට අනුව මේක කරන්න පුලුවන් කාටද? මොනවද ගැලපෙන්න ඕන criteria?
කෙනෙක්ගේ ප්‍රජා අයිතිය අහෝසි වුණ සැණින් මොකක්ද වෙන්නේ?
ප්‍රජා අයිතිය අහෝසි වුණ කෙනෙක් කොහෙද ඉන්නේ (ලංකාවේ ඉන්න බැරි නම්)
එයාගේ property assets රාජසන්තක වෙනවද?
Google, AI ඇහුවට වැඩක් නැහැ, 'merica වල ඒවා එන්නේ