Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Explaining GOD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

This is a Scientific explanation of GOD in SINHALA, I saw in a BLOG .

මීම් (Meme) යනු ඩෝකින්ස් හැදු වචනයක්, ඔහුගේ Selfish Gene කෘතියෙදී පලමු වරට මුද්‍රනය වුනු. මීම් (Meme) යනු ජීන් (Gene) හා සමගාමී වීමට තැනූවක්. ජානයකට ප්‍රතිවලිතවෙමින් (Replicate-දෙගුන වෙමින් මුල් ජානය ආකාරයේ ම අනු පිටපතක් නිර්මාණය ) පරම්පරාවට ගමන් කරන්නට පුලුවන් බව අප හැම දන්නවා. එසේ ප්‍රතිවලිත වීමෙදී DNA අනුව විකෘති වීම නිසා තමයි නව එහෙත් සුලුවෙනස් කම් ඇතිවන්නෙ. මෙලෙස ජානයක් නොනැසී එක් පරම්පරාවකින් තව පරම්පරාවකට යනවා, සමහර විට වෙනස්කම් නිසා නව වඩා හොඳ ලක්ෂන (ඒ අවස්තාවේ පරිසරයට සාපේක්ශව ) ලැබෙනවා. නරක ලක්ෂනයක් (ආයිත් ඒ අවස්තාවේ බාහිර පරිසරය තමයි පෙරහනය!) නම් ප්‍රතික්ශේප වෙනවා. ඩෝකින් මේ ජානයක් වරණය වීම හා නැවත ප්‍රතිවලිත, හෝ ප්‍රගුනණය වීමට ඇති හැකියාව තමයි සුවිෂේශීම ලක්ෂනය විදියට දැක්කෙ. වචනය හැදුනේ ඉන්ග්‍රීසි -Imitation- අනුකරනය සහ ග්‍රීක මූලය වන -Mimeme- යන්නෙන්.

මේ විශ්වයේ කොතැනක ජීවය තිබුනත් ඒ සඳහා අවශ්‍ය වන මූලිකම ලක්ෂනය නම් ප්‍රතිවලිත විය හැකි ඒකකයක් තිබීමයි. ජානය හෝ DNA අණුව තමයි අපේ ලෝකය සම්බන්දයෙන් මේ ප්‍රතිවලිත විය හැකි අණුව.

තවත් මේ විදියට ප්‍රතිවලිත විය හැකි ප්‍රතිගුනකයන් වර්ගයක් අපේ ඇස් ඉදිරිපිටම සිටින බව ඩෝකින්ස් නිරීක්ෂනය කලා. ඒ අන් කිසිවක් නොව මිනිස් සංස්කෘතිය තුල නිපදවෙන සංගීත කන්ඩ, විලාසිතා, අදහස්. එසේත් නැතිනම් මල්පෝච්චි වල හෝ ගොඩනැගිලි ආරුක්කු වල හැඩය. මිනිස් සංස්කෘතිය තුල බිහිවෙන මේ නව ප්‍රතිගුණකය සංස්කෘතික දැනුම සම්ප්‍රේශනය කරන ඒකකයක්. අනුකාරකයක්.

ජානයක් ශුක්‍රානු සහ ඩිම්බ හරහා සිරුරෙන් සිරුරට පනිමින් ජාන පොකුණ (Gene pool-ජාන එකතුව) තුල ව්‍යාප්ත වෙනවා මෙන්, මීමය ත් මීම් පොකුණ (Meme pool) තුල ව්‍යාප්ත වෙනවා මිනිස් මොලයෙන් මොලයට පනිමින්. ඉතා පුලුල් ලෙස සැලකුවොත් මේ මොලයෙන් මොලයට පැනීම සඳහා උදව් වෙන්නෙ අනුකරනය. උදාහරනයක් විදියට විද්‍යාඥයෙක් නව විද්‍යාත්මක න්‍යායක් ගැන කියෙව්වොත් හෝ ඇසුවොත්, ඔහු ඒක බෙදා හදා ගන්නවා තම සිසුන් සහ මිතුරන් සමග. මේ අදහස ගැන ඔහුගේ දේශන සහ පර්යේශන පත්‍රිකා වල සදහන් කරනවා. ඇත්තටම මේ අදහස පිලිගැනීමකට ලක්වුනොත් එය ව්‍යාප්ත වෙනවා මොලයෙන් මොලයට පනිමින්. ඇත්තටම සාරවත් මීමයක් ඔබ මගේ සිතේ තුල තැන්පත්කිරීම මගින් වෙන්නේ මගේ මොලය තුල මීම-අසාදනයක් (Meme infection) ඇති කිරීම, එසේත් නැතිනම් මීම-පරපොෂිතයෙක් ඇතුලු කිරීමයි. මෙසේ සිත් ඇදගන්නා, සමාජීයව අනුමත වන සියලු සංස්කෘතික දැනුම, හරියට වෛරසයක් වගේ එකිනකාගෙන් අනිකාට පැතිරෙනවා. බොබ් මාලිගේ සිංදුවක් ගත්තත්, මොසාට් ගේ හරි බීතොවන් ගේ හරි සංගීත කණ්ඩයක් ගත්තත් ඒක අප අතර පැතිරෙන්නෙ ඒක සාර්තක මීමයක් නිසා.

දෙවියන් වහන්සේ \ අල්ලාහ් ත් මේ වගේ මීමයක්. ඒක මීම පොකුනේ මතු වුනේ කොහොමද කියල හරියටම කියන්න බැරි වුනාට ඒක ඉතාම පැරණි මීමයක්. ඒක ප්‍රතිවලිත වෙන්නේ කොහොමද? කටින් කට පැතිරෙනවා වගේම ශුද්ධවූ පොත්පත්, ලේඛන, විශිෂ්ඨ සංගීතය සහ විශිෂ්ඨ සිත්තම් නිසා. ඒ මීමයට අනෙක් මීමයන්ට වඩා වැඩි පැවැත්මක් (උන්නති වටිනාකමක් -Survival Value) ලැබෙන්නේ ඇයි? වෙනත් වචන වලින් කිව්වොත් දෙවියන්\අල්ලාහ් කියන අදහසට මිනිස් සංස්කෘතිය තුල වැඩි ස්ථායි තාවයක් , ලැදියාවක් ලැබෙන්නේ ඇයි?? ඒ අඛණ්ඩ පැවැත්මට ඇති හැකියාව (උන්නති වටිනාකම) දෙවියන් \ අල්ලාහ් කියන මීමයට ලැබෙන්නෙ එහි ඇති සුවිශාල මනෝවිද්‍යාත්මක ආකර්ෂනය නිසා.

දෙවියන් වහන්සේ \ අල්ලාහ් කියන මීමය මෙලොව ඇති අසාධාරන කම්, අයුක්තිසහගත ක්‍රියා එලොවදී නැති කරන්නට පොරොන්දු දෙනවා. වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පොරොන්දු වෙනවා. අපේ පැවැත්ම සහ මරණය ගැන නැගෙන අති සංකීර්ණ ගැඹුරු ප්‍රශ්න වලට නොගැඹුරු, අවිචක්ෂණ, සීනිබෝල- උත්තර දෙනවා. ජීවිතයේ නොයෙක් අවිනිශ්චිත අමිහිරි අවස්තාවලදී අදිසි හස්තයක් අප ආරක්ෂා කරන බව මවාගන්නට උදව්වෙනවා. මේ නිසා තමයි අවුරුදු දහස් ගනණක් තිස්සේ මේ මීමය ඉතා සාර්තකව එකිනෙකාගේ මොල ආක්රමනය කරමින් පරම්පරා සිය දහස් ගනණක් තිස්සේ පැතිරෙන්නේ. දෙවියන් \ අල්ලාහ් කියන මීමය මේ තරම් හොඳින් පිටපත් වෙන්නෙත් ඒ නිසා. දෙවියන් \ අල්ලාහ් පවතින්නේ මීමයක් ලෙස , එහි ඉහල ආසාදන අගය, උන්නති අගය හේතුවෙන් මිනිස් සංස්කෘතිය තුල පමණයි.

මෙය ඩෝකින්ස් ගේ Selfish Gene කෘතියේ එන Memes: The new replicators පරිච්ඡේදය ඇසුරෙන් ලියවිණි.

[QUOTE="Zahina Rishad, post: 8006093, member: 232243"] [SIZE=4][B]This is a Scientific explanation of GOD in SINHALA, I saw in a [URL="http://dawkinssdodo.wordpress.com/"]BLOG[/URL] .[/B][/SIZE] [COLOR=#151B54][FONT=georgia]මීම් (Meme) යනු ඩෝකින්ස් හැදු වචනයක්, ඔහුගේ Selfish Gene කෘතියෙදී පලමු වරට මුද්‍රනය වුනු. මීම් (Meme) යනු ජීන් (Gene) හා සමගාමී වීමට තැනූවක්. ජානයකට ප්‍රතිවලිතවෙමින් (Replicate-දෙගුන වෙමින් මුල් ජානය ආකාරයේ ම අනු පිටපතක් නිර්මාණය ) පරම්පරාවට ගමන් කරන්නට පුලුවන් බව අප හැම දන්නවා. එසේ ප්‍රතිවලිත වීමෙදී DNA අනුව විකෘති වීම නිසා තමයි නව එහෙත් සුලුවෙනස් කම් ඇතිවන්නෙ. මෙලෙස ජානයක් නොනැසී එක් පරම්පරාවකින් තව පරම්පරාවකට යනවා, සමහර විට වෙනස්කම් නිසා නව වඩා හොඳ ලක්ෂන (ඒ අවස්තාවේ පරිසරයට සාපේක්ශව ) ලැබෙනවා. නරක ලක්ෂනයක් (ආයිත් ඒ අවස්තාවේ බාහිර පරිසරය තමයි පෙරහනය!) නම් ප්‍රතික්ශේප වෙනවා. ඩෝකින් මේ ජානයක් වරණය වීම හා නැවත ප්‍රතිවලිත, හෝ ප්‍රගුනණය වීමට ඇති හැකියාව තමයි සුවිෂේශීම ලක්ෂනය විදියට දැක්කෙ. වචනය හැදුනේ ඉන්ග්‍රීසි -Imitation- අනුකරනය සහ ග්‍රීක මූලය වන -Mimeme- යන්නෙන්. [COLOR=#151B54][FONT=georgia] මේ විශ්වයේ කොතැනක ජීවය තිබුනත් ඒ සඳහා අවශ්‍ය වන මූලිකම ලක්ෂනය නම් ප්‍රතිවලිත විය හැකි ඒකකයක් තිබීමයි. ජානය හෝ DNA අණුව තමයි අපේ ලෝකය සම්බන්දයෙන් මේ ප්‍රතිවලිත විය හැකි අණුව. [COLOR=#151B54][FONT=georgia] තවත් මේ විදියට ප්‍රතිවලිත විය හැකි ප්‍රතිගුනකයන් වර්ගයක් අපේ ඇස් ඉදිරිපිටම සිටින බව ඩෝකින්ස් නිරීක්ෂනය කලා. ඒ අන් කිසිවක් නොව මිනිස් සංස්කෘතිය තුල නිපදවෙන සංගීත කන්ඩ, විලාසිතා, අදහස්. එසේත් නැතිනම් මල්පෝච්චි වල හෝ ගොඩනැගිලි ආරුක්කු වල හැඩය. මිනිස් සංස්කෘතිය තුල බිහිවෙන මේ නව ප්‍රතිගුණකය සංස්කෘතික දැනුම සම්ප්‍රේශනය කරන ඒකකයක්. අනුකාරකයක්. [COLOR=#151B54][FONT=georgia] ජානයක් ශුක්‍රානු සහ ඩිම්බ හරහා සිරුරෙන් සිරුරට පනිමින් ජාන පොකුණ (Gene pool-ජාන එකතුව) තුල ව්‍යාප්ත වෙනවා මෙන්, මීමය ත් මීම් පොකුණ (Meme pool) තුල ව්‍යාප්ත වෙනවා මිනිස් මොලයෙන් මොලයට පනිමින්. ඉතා පුලුල් ලෙස සැලකුවොත් මේ මොලයෙන් මොලයට පැනීම සඳහා උදව් වෙන්නෙ අනුකරනය. උදාහරනයක් විදියට විද්‍යාඥයෙක් නව විද්‍යාත්මක න්‍යායක් ගැන කියෙව්වොත් හෝ ඇසුවොත්, ඔහු ඒක බෙදා හදා ගන්නවා තම සිසුන් සහ මිතුරන් සමග. මේ අදහස ගැන ඔහුගේ දේශන සහ පර්යේශන පත්‍රිකා වල සදහන් කරනවා. ඇත්තටම මේ අදහස පිලිගැනීමකට ලක්වුනොත් එය ව්‍යාප්ත වෙනවා මොලයෙන් මොලයට පනිමින්. ඇත්තටම සාරවත් මීමයක් ඔබ මගේ සිතේ තුල තැන්පත්කිරීම මගින් වෙන්නේ මගේ මොලය තුල මීම-අසාදනයක් (Meme infection) ඇති කිරීම, එසේත් නැතිනම් මීම-පරපොෂිතයෙක් ඇතුලු කිරීමයි. මෙසේ සිත් ඇදගන්නා, සමාජීයව අනුමත වන සියලු සංස්කෘතික දැනුම, හරියට වෛරසයක් වගේ එකිනකාගෙන් අනිකාට පැතිරෙනවා. බොබ් මාලිගේ සිංදුවක් ගත්තත්, මොසාට් ගේ හරි බීතොවන් ගේ හරි සංගීත කණ්ඩයක් ගත්තත් ඒක අප අතර පැතිරෙන්නෙ ඒක සාර්තක මීමයක් නිසා. [COLOR=#151B54][FONT=georgia] දෙවියන් වහන්සේ \ අල්ලාහ් ත් මේ වගේ මීමයක්. ඒක මීම පොකුනේ මතු වුනේ කොහොමද කියල හරියටම කියන්න බැරි වුනාට ඒක ඉතාම පැරණි මීමයක්. ඒක ප්‍රතිවලිත වෙන්නේ කොහොමද? කටින් කට පැතිරෙනවා වගේම ශුද්ධවූ පොත්පත්, ලේඛන, විශිෂ්ඨ සංගීතය සහ විශිෂ්ඨ සිත්තම් නිසා. ඒ මීමයට අනෙක් මීමයන්ට වඩා වැඩි පැවැත්මක් (උන්නති වටිනාකමක් -Survival Value) ලැබෙන්නේ ඇයි? වෙනත් වචන වලින් කිව්වොත් දෙවියන්\අල්ලාහ් කියන අදහසට මිනිස් සංස්කෘතිය තුල වැඩි ස්ථායි තාවයක් , ලැදියාවක් ලැබෙන්නේ ඇයි?? ඒ අඛණ්ඩ පැවැත්මට ඇති හැකියාව (උන්නති වටිනාකම) දෙවියන් \ අල්ලාහ් කියන මීමයට ලැබෙන්නෙ එහි ඇති සුවිශාල මනෝවිද්‍යාත්මක ආකර්ෂනය නිසා. [COLOR=#151B54][FONT=georgia] දෙවියන් වහන්සේ \ අල්ලාහ් කියන මීමය මෙලොව ඇති අසාධාරන කම්, අයුක්තිසහගත ක්‍රියා එලොවදී නැති කරන්නට පොරොන්දු දෙනවා. වැරදි කාරයන්ට දඩුවම් දෙන්න පොරොන්දු වෙනවා. අපේ පැවැත්ම සහ මරණය ගැන නැගෙන අති සංකීර්ණ ගැඹුරු ප්‍රශ්න වලට නොගැඹුරු, අවිචක්ෂණ, සීනිබෝල- උත්තර දෙනවා. ජීවිතයේ නොයෙක් අවිනිශ්චිත අමිහිරි අවස්තාවලදී අදිසි හස්තයක් අප ආරක්ෂා කරන බව මවාගන්නට උදව්වෙනවා. මේ නිසා තමයි අවුරුදු දහස් ගනණක් තිස්සේ මේ මීමය ඉතා සාර්තකව එකිනෙකාගේ මොල ආක්රමනය කරමින් පරම්පරා සිය දහස් ගනණක් තිස්සේ පැතිරෙන්නේ. දෙවියන් \ අල්ලාහ් කියන මීමය මේ තරම් හොඳින් පිටපත් වෙන්නෙත් ඒ නිසා. දෙවියන් \ අල්ලාහ් පවතින්නේ මීමයක් ලෙස , එහි ඉහල ආසාදන අගය, උන්නති අගය හේතුවෙන් මිනිස් සංස්කෘතිය තුල පමණයි. [COLOR=#151B54][FONT=georgia] මෙය ඩෝකින්ස් ගේ Selfish Gene කෘතියේ එන [URL="http://www.rubinghscience.org/memetics/dawkinsmemes.html"]Memes: The new replicators[/URL] පරිච්ඡේදය ඇසුරෙන් ලියවිණි.[/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom