jeffhardy said:
balapan okkoma bala bala yanawa, eka wachanayakin wath mukuth kiyala yanne na hitha hadenna, mamanam balana hama thread ekakatama wachanayakin monawa hari kiyala thamai yanne
බලමූjeffhardy said:ahhh emada. try karala balamuda

chint said:machan flash paper thiyenne koheda?mama dakala thiyenne net 1 witharai
kasun.madhusanka said:Maru clip eka... tnx!
madurax86 said:බලමූ
මං නම් ගොඩාක් කල් ඔය වැඩේ කරලා අපේ මාමා කෙනෙක් දුන්න මට flasher එකක් ඒක අර එලියෙන් හයි කරන ජාතියෙ එකක් ඒව තමා ඔය වැඩේට වඩා හොද. කරද්දී බලාගෙන amperage එක අඩු උනාට යක්ෂ voltage එකක් දෙන්න පුලුවන් ඕවාට පරිස්සමෙන් වැදුනට ඉතින් පොඩි shock එකක් විතරයි මහා ලොකු ප්රශ්නයක් නෑ එත් පරිස්සම හොදයි![]()
kingdewi said:Ammo..baye ba yakooo>>>>>
thanks........bro