මචන්ලා කුලුබඩු Export කරන වගේ Business එකකට තියෙන නීති කොහොමද?
සාමාන්‍යයෙන් කිලෝ 10ක් 15ක් වගෙ Export කරනවනම් Register වෙන්න ඔන නීති මොනා හරි තියෙනවද? නැත්නම් නිකන්ම කරන්න පුලුවන්ද? Helpp!